මම කලින් දාපු post එක තේරුන් නැති අයට

Hehaje

Active member
  • Feb 4, 2022
    89
    226
    33
    මම උ.දා දෙන්නම්

    අපේ ඩොක්ටර් අක්කා කෙනෙක් ඉන්නවා, සමහර වෙලාවට නිකනුත් බෙහෙත්‍ දෙනවා..හැමෝම හොද කියනවා...හරිම decent පිට ඉන්නේ..හැබැයි මට එයාගේ dark personality එකක් පේනවා...

    මම දන්න එක්කෙනෙක් එයා මාර හොදයි එහෙම එක්කෙනෙක් දැන් කොහෙවත් නෑ කියලා කියන කොට මට මගේ හිතට දැනෙන දේ කියාගන්න බෑ මොකද එතකොට මිනිස්සු හිතන්නේ මම ඊරිසියා කාරයෙක් කියලා....

    එහෙම නෙවෙයි මට ඒ වගේ කට්ටිය ගොඩක් හම්බ වෙලා තියනවා....

    ඒ වාගේම හිතන දේ එවෙලෙම කියන අයත් මම දැකලා තියනවා.. ..ම්නිස්සු ඒගොල්ලොන් එක්ක තරහ වෙන ගතිය වැඩී..එලිපිට වාචාල කට උනාට උන්ගේ හිතුම් පැතුම් එච්චර කුරි රු නෑ...

    අර වගේ චරිත වලට වඩා safe මටනම් හිතෙන්නේ