කෙහෙල් ඉදවන්ඩ කැරිම code එක 🤌🤌 Gemini Pro 2.5

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    AI නැතුව කෙහෙල් ගෙඩියක්වත් ඉදවගන්න බැරි පින්නයෙක්නෙ 😂
     
    • Haha
    Reactions: wissnshaftler

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    You're a total package ඉන්දරේ ...
    I mean you know something about almost everything
    Type of guy like මලින්ද අලහකෝන්

    It's rare to see human beings like you guys, just do something better for the human species.

    I just genuinely adore you.
    Jake Gyllenhaal Love GIF
     
    • Haha
    • Like
    Reactions: Yeezus and redux

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    You're a total package ඉන්දරේ ...
    I mean you know something about almost everything
    Type of guy like මලින්ද අලහකෝන්

    It's rare to see human beings like you guys, just do something better for the human species.

    I just genuinely adore you.

    ok now kiss!

    Gay Hugs GIFs | Tenor
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    🍌 අපි නම් ඉස්සර කරේ
    වත්තේ කපනවා වලක්
    ඒකට දානවා කෙසෙල් කැන් 2ක් විතර,

    ඊටපස්සේ වල වහනවා උළු කැට දෙකක් දාලා පොඩි සිදුරක් වගේ හදලා ... ඊටපස්සේ ඒ සිදුරෙන් දුන් ගහනවා ... වේළුණු කෙසෙල් කොළ වගේ දාලා ...

    ඊටපස්සේ වහල තියනවා ටික දවසක්, සතියක් වගේ

    ගොඩ ගද් දී කහ පාටට ඉඳිල තියනවා නිකන් කාබයිට් ගහලා වගේ, අවුරුදු වගේ ලං වෙද්දි අනිවාරෙන් ඉස්සර කෙසෙල් කැන් තුනක් හතරක් ඔය විදියට වල දාලා ඉදවනව 🍌
    AI වලින් මේ වගේ උත්තරයක් ආපු දවසට තමයි මිනිස්සුන්ට වලක් කපම් වැල්ලෙන්න හිතෙන්නෙ
     
    • Like
    Reactions: Yeezus