කෙහෙල් හොරු

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අපේ පැත්තෙ කෙහෙල් හොරෙක් ඉන්නවා. මූ මහ පාන්දරට ඇවිත් හොරෙන් කැන් කපනවා. පුදුම වැඩේ කියන්නෙ බල්ලෙක්වත් බුරන්නෙ නැහැ. ඒ හොරා බල්ලන්ට කන්න දීලා මොකක් හරි ජිල්මාට් එකක් දානවා. ගොඩක් අය මේ හොරාට පිටසක්වලයා කියලා කියන්නෙ. ඒත් තාමකවුරුත් හොරාව දන්නෙ නෑ. එක්කො මූ ඇත්තටම පිටසක්වලයෙක්, නැත්නම් එර්දිවෙන්න බලයක් තියන කෙනෙක්.:angry:

    ගිය අවුරුද්දේ මම "සුදු කොච්චි" කෙහෙල් ගහක් ගෙනත් පැළ කරා. මේ කෙසෙල් වර්ගේ පට්ටම රහයි. හැබැයි පට්ට ගණන්. ගිය අවුරුද්දේ කෙසෙල් කැන හැදීගෙන එද්දි මුලින්ම හොරා කෙහෙල් මුවට වැඩෙ දුන්නා. කෙහෙල්මුව අතුරුදහන් වෙලා සතියයි ගියේ ගහ බිම දාන්නෙවත් නැතුව මූ කැන උස්සලා. දැන් ආයේ පාරක් කැනක් හැදිලා තියනවා. ඊයේ රෑ කෙහෙල් මුව අතුරුදහන් වෙලා. කෙහෙල් කැනක් වෙනුවෙන් පාන්දර ජාමේ ඇහරගෙන ඉන්නත් ආමාරුයි. මේ හොරාට වැඩක් දෙන්න ක්‍රමයක් යෝජන කරන්න​.:sorry:
    .
    .
    .
    rep දෙන්නම්
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    හීන් තංගුස් නුලක් කෙසෙල් කැනට ගැටගහල අනිත් කොන ගේ ඇතුලේ සිනුවකට වගේ හයි කරපන්.
     
    • Like
    Reactions: LokuSEEN

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා:lol:. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.

    16998100_10211595192131681_1838325608959676784_n.jpg
     
    • Like
    Reactions: indisen

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    කෙහෙල් ගහට කරන්ට් එක දාපන් උදේට හොරා ගහ බදාගෙන ඉඳී
     
    • Like
    Reactions: LokuSEEN

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපේ පැත්තෙ නං කොච්චි හැදෙන්නෙ කොච්චි පැලවල බන්. කෙහෙල් හැදෙන්නෙ කෙහෙල් ගස්වල​. උබලගේ පැත්තේ කොච්චෙ හැදෙන්නෙ කෙහෙල් ගස්වලද​?:lol::lol::lol::lol:

    VStarcam-C7824WIP-Wifi-Setting-without-Camera-UID.jpg

    මේකක් ගනින්. රු4000-5000ක් වෙයි. හොරාට​පේන්නෙ නැති තැනක හයි කරලා තියපන්. මේක හොද කොලිටීයි. රැට උනත් නයිට් විෂන් හොදට වැඩ​. Moton detection ON කරලා නිදා ගන්නින්. මොකෙක් හරි ආපු ගමන් ෆෝන් එකේ එලාම් එක වදිනවා. පොඩී අවුලකට තියෙන්නෙ බල්ලෙක් පූසෙක් ගියත් එළාම් එක වදිනවා.
     
    Last edited:

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මාත් මේජාතිය කාලාතියනවා. කැනක ඇවරි 5ක්වත් හැදෙන්නෙ නැති නිසා බර නැ. එහන්දා හොරාට ලේසියෙන් හෙරකම් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: LokuSEEN

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    හීන් තංගුස් නුලක් කෙසෙල් කැනට ගැටගහල අනිත් කොන ගේ ඇතුලේ සිනුවකට වගේ හයි කරපන්.

    good idea

    කෙහෙල් ගහට කරන්ට් එක දාපන් උදේට හොරා ගහ බදාගෙන ඉඳී
    මේක කරලා මිනී මරන්න උවමනවක් මට නැහැ. අන්තිමට මට කෙහෙල් කැනටත් මිනී මැරුවා කියලා මිනිස්සු බනියි
    cctv tama ethin

    thanks
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අපේ පැත්තෙ නං කොච්චි හැදෙන්නෙ කොච්චි පැලවල බන්. කෙහෙල් හැදෙන්නෙ කෙහෙල් ගස්වල​. උබලගේ පැත්තේ කොච්චෙ හැදෙන්නෙ කෙහෙල් ගස්වලද​?:lol::lol::lol::lol:

    [/SIZE]

    :P

    VStarcam-C7824WIP-Wifi-Setting-without-Camera-UID.jpg

    මේකක් ගනින්. රු4000-5000ක් වෙයි. හොරාට​පේන්නෙ නැති තැනක හයි කරලා තියපන්. මේක හොද කොලිටීයි. රැට උනත් නයිට් විෂන් හොදට වැඩ​. Moton detection ON කරලා නිදා ගන්නින්. මොකෙක් හරි ආපු ගමන් ෆෝන් එකේ එලාම් එක වදිනවා. පොඩී අවුලකට තියෙන්නෙ බල්ලෙක් පූසෙක් ගියත් එළාම් එක වදිනවා.

    thanks
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63

    ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා:lol:. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.

    16998100_10211595192131681_1838325608959676784_n.jpg

    :lol::lol::lol::lol:
    කෙසෙල් කැන මේවගේ නෙමෙයි. රත් කෙහෙල් වගේමයි, (කොළ පාටයි). ඇවරි ගොඩක් නෑ

    මෙයත් කෙසෙල් හොරෙක් ද​?:dull:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    ඍද්ධි වෙන්න පුලුවන් දේවතාවෙක් කිරියේ ඉන්නවා:lol:. බලපන් පහළ පොටො එකේ තියන කෙහෙල් කැන උබේද කියලා.

    16998100_10211595192131681_1838325608959676784_n.jpg
    දොයියෝ කෝප වෙයි 😂😂🔫
    අස්වැන්නෙ පලවෙනි කොටස දෙවියන්ට දෙන එක යුතුකමක්😁
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කෙහෙල්මුව අතුරුදහන් වෙලා සතියයි ගියේ ගහ බිම දාන්නෙවත් නැතුව මූ කැන උස්සලා.

    එච්චර ඉක්මනට ඔයවර්ගේ කෙහෙල් පැහෙනවද බන්? :confused: නැත්නම් ඔය හොරා නයිට්විශන් වදුරෙක් වෙන්නැති... :lol:
     
    • Like
    Reactions: LokuSEEN