කෙහෙලිය කීල්ස් බෑග් එකක් අරන් යන්නෙ ඇයි දන්නවද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    ට හුඩු



    keels එකට ගෝටාභය ආණ්ඩුවෙන් සහ ඊට පස්සේ සුපිරි බිස්නස් සප් එකක් ලැබුනා. වරාය පර්යන්තේ, BYD, ADB investment, solar grid....

    මූ career ladder එකේ හොඳටම ලැගල....

    කතා කියන උඹ ඩන්හිල් ද? 😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    බලන්න සරල නිහතමානි කම කීල්ස් බෑග් එකක් අරන් යන්නෙ මෙයාලටනේ මේ බෙහෙත් වලින් හොරා කෑවා කියලා කතා හදනවා හ්ම්
     
    • Haha
    Reactions: redux

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    ට හුඩු



    keels එකට ගෝටාභය ආණ්ඩුවෙන් සහ ඊට පස්සේ සුපිරි බිස්නස් සප් එකක් ලැබුනා. වරාය පර්යන්තේ, BYD, ADB investment, solar grid....

    මූ career ladder එකේ හොඳටම ලැගල....

    කතා කියන උඹ ඩන්හිල් ද? 😂
    ladder eke nam nagala neh 😂