කෙහෙලිය හා පුතු ඇප අරන් ගෙදර යයි..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,491
    113
    Mother Earth
    මේ පොන්නයා දැන් බාල බෙහෙත් ගෙනාවා කිය කිය මාලිමා පොන්නයො ටික කෙඳිරි ගෑවා නේද ? ඉතින් හුත්තො එහෙම කරා නම් අනිවා ඒක ලොකු වරදක්. ජීවිතාන්තය දක්වා හිරේ දාපන්කො. මෝඩ කාලකන්නි ජෙප්පො. 🤷‍♂️
     
    • Love
    Reactions: jennt

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    මෙන්න මූ දැන් පිළිගන්නවා උන්ගේ පක්ෂ උන් ලොකු හොරු කියල :lol:
     
    • Haha
    Reactions: wqe123

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,199
    4,904
    113
    Abyss
    මේ පොන්නයා දැන් බාල බෙහෙත් ගෙනාවා කිය කිය මාලිමා පොන්නයො ටික කෙඳිරි ගෑවා නේද ? ඉතින් හුත්තො එහෙම කරා නම් අනිවා ඒක ලොකු වරදක්. ජීවිතාන්තය දක්වා හිරේ දාපන්කො. මෝඩ කාලකන්නි ජෙප්පො. 🤷‍♂️
    ඔය ඔක්කොම යාලුවො බන්. මිනිස්සුන්ව රවට්ටන්න ටික දවසක් ඇතුලට දාල තියනව පොඩි පොඩි එවුන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    sgd-fap.gif


    නියුස් එකක් දැකපු, බයියෝ ........ අහ්.... කේලිය..............

    මේ පොන්නයා දැන් බාල බෙහෙත් ගෙනාවා කිය කිය මාලිමා පොන්නයො ටික කෙඳිරි ගෑවා නේද ? ඉතින් හුත්තො එහෙම කරා නම් අනිවා ඒක ලොකු වරදක්. ජීවිතාන්තය දක්වා හිරේ දාපන්කො. මෝඩ කාලකන්නි ජෙප්පො. 🤷‍♂️

    Immunoglobulin case: The Attorney General has informed Supreme Court that former Health Minister Keheliya Rambukwella and other suspects will be indicted before a three-judge High Court bench next week.
    ------ Post added on Jun 3, 2025 at 10:28 PM
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    කෙහෙලිය හා පුතු ඇප අරන් ගෙදර යයි..


    Ramith-Rambukwella.jpg

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කලේය

    අමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට එම වැටුප් දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80 කට වැඩි පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව ගොනු කර ඇති චෝදනාවක් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
    @2osama ube ammata sathutu athi ne eki huthta hodan athi
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    කෙහෙළිය හා පුතා ... ගෙදර යති වෙන්න ඕන නේද? යයි කියන්නේ ඒක වචන නේ.
     
    • Haha
    Reactions: wqe123

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    ගෙදර ගියෙ නෑනෙ. ඔය වෙන නඩුවකට bail හම්බුනේ මම හිතන්නෙ.
    තාම රිමාන්ඩ් අනිත් නඩු වලට.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ