කෙහෙළියට රෑට නින්දෙන් හුස්ම හිරවෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කෙහෙළිය රෑට නින්දෙන් හුස්ම හිරවෙන රෝගයකින් පෙළෙන බව කියයි.

    "මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි... ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්."

    "ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ."

    "ස්වාමීනි, මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්ත්වයට ලබාදෙන්න ඕන ප්‍රතිකාර නැහැ."

    - හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මෙච්චර ලෙඩ ගොඩක් තියාගෙන කොච්චර අමාරුවෙන්ද මේ මනුස්සයා අපි වෙනුවෙන් වැඩ කරන්නේ. පව් අහිංසකයා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඇත්තටම එහෙම ලෙඩක් තියෙයිද බං

    ලෙඩක් නම් තියෙනවා..(sleep apnoea)..ඒත් ඉතින් ලංකාවේ ඇමතියොන්ට ඒවා හැදෙන්නේ හිරේ ගියහම නේ..කෙහිලිය ඇමතිතුමාට අපේ බදු සල්ලි වලින් මේ මැෂින් එකක් අරන් දුන්නනම් හරි..

    cpap-machine_5a0bcaab-dae8-4a64-880b-0a3816bea271.jpg
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    කෙහෙළිය රෑට නින්දෙන් හුස්ම හිරවෙන රෝගයකින් පෙළෙන බව කියයි.

    "මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි... ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්."

    "ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ."

    "ස්වාමීනි, මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්ත්වයට ලබාදෙන්න ඕන ප්‍රතිකාර නැහැ."

    - හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න
    Fitness nattam chande illanna denna narakai munta, hamadama mun leda wenawane nattam hire dammahama.. :D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    හුස්ම ගැනීම අමතක වෙන රෝගී තත්වයක් නැද්ද දන්නේ නෑ.... බලාගෙන ගියාම මූ ලෙඩ වාට්ටුවක් නේ....ඉස්පිරිතාලේ යවන්න ඕන එකෙක්නෙ පාර්ලිමේන්තු එවලා තියෙන්නේ ..