කෙහෙළියට රෑට නින්දෙන් හුස්ම හිරවෙයි..

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එහෙව් ලෙඩෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා රටේ ජනතාව ගැන තීන්දු තිරණ ගන්න කොහෙත්ම සුදුසු නෑ.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මෙව්වට හිනාවෙන්න කවුරුවත් නෑ අනුරලට හිනා වුනාට..

    තැරි මෝඩ මූසල බයියන්ට හිතෙන්නෙ අනේ පව් අපේ ඇමති තුමා කොච්චර දුක් විඳිනවද, නිකරුනේ රිමාන්ඩ් එකටත් දාලා තියන්න හොඳද. කොච්චර උනත් අපිට වඩා පින්වත් මනුස්සයො නේද කියලා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    දියවන්නාවේ ඉන්න උන් වැරදිලා වත් රිමාන්ඩ් කෙරුවොත්, ඌ එකපාරටම ලෝකේ ඉන්න ලොකුම ලෙඩෙක් වෙනවා 😁
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    1708071942068.jpeg
     
    • Sad
    • Haha
    Reactions: SDCR and NRTG

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    How ironic, he is suffering from sleep apnoa (which means oxygen deprivation during sleep) when the very crime he did was deny patients oxygen

    Rs. 14.5 million was given to the supplier to purchase substandard human immunoglobulin injections, which was intended to be used for purchasing oxygen - DM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දියවන්නාවේ ඉන්න උන් වැරදිලා වත් රිමාන්ඩ් කෙරුවොත්, ඌ එකපාරටම ලෝකේ ඉන්න ලොකුම ලෙඩෙක් වෙනවා 😁
    ඉතින් අපි එහෙව් ලෙඩ්ඩු අතින් පාළනය වෙන්න ඕන ද?
     
    • Sad
    Reactions: NRTG

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මෙච්චර ලෙඩ ගොඩක් තියාගෙනද මෙච්චර කාලයක් ඇමතිකම කලේ..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,322
    2,926
    113
    ගෙදරට වෙලා විශ්‍රාම සුවෙන් ඉන්න ඕනෙ කාලෙත් බඩ වියත රැකගන්න රස්සාවක් කරන්න ඕනෙ තත්වෙට මේ රට පත් කරපු උන්ට හෙන ගහන්න ඕනෙ නේද?

    මේ වයසක මනුස්සයා ලෙඩ වාට්ටුවක් උනත්, තාම රස්සාවක් කරන්න වෙලා තියෙනෙ ඔය නිසානෙ :(
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    අනුරට මඩගහගහ යන එකෙක්වත් මේවගේ ත්‍රෙඩ් වල මීක් කියන්නෙ නෑ. ඒකෙන් හොඳටම තේරෙනව හොඳ සංවිධානාත්මක සෙට් එකක් මේක කරන්නෙ කියල. රටට විනකරපු මේවගේ පරයෙක්ට විරුද්ධව කතා කරන්න බැරි මූසලයො මඩගහන්න දාන ලොජික් බලන්න ඕන