කෙහෙළිය අත්අඩංගුවට අරන්ලු

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඒවටනෙ ඉස්සරහ මල් ශාලා තියෙන්නේ.
    එයා කිව්වා මතක නැද්ද. එයා කියන දෙයක් තමයි

    අසත්‍ය තොරතුරු පැතිරවීම මත හිරේ දායි.
    දැන් ඉස්සර වගේ නෑ.
    How can that happen, they have just quoted Court hearings,
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පට්ට හොරකම් මුන් කරන්නේ බන්. එත් මුන්ට මේවට ජීවිතේට හරි දඩුවම් ලැබෙන්නේ නැ ..
    එහෙම තමයි. ඒක තමයි දැන් රටේ නීතිය. උන්ගේ හැමදේම හුත්තරීතරයි. උන්ට යන පඩෙත් හුත්තරීතරයි. උන් රෙන බෙට්ටත් හුත්තරීතරයි. හුජ්ජ ටිකත් හුත්තරීතරයි. ඒ නිසා උන්ට දඬුවම් නෑ. උන් හිරේ දානකොට ලෙඩ වෙලා උන්ගේ හුත්තරීතර වෘශන කෝශේ හුත්තරීතර කොට්ටේ උඩ තියන් ඉන්නවා ලු. අපිට ඔවා කතා කරන්නවත් අවසර නෑලු. කතා කරලා අහුවුනොත් පොලිස්කාරයෝ ඇවිල්ලා කුදලන් ගිහින් ලාච්චුවට දාලා තියනවාලු.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේක කන්ද උඩරට බුද්ධිමත් මහජනතාවට අවනම්බුවක්.
    :no:


    මේක කන්ද උඩරට මන්දබුද්ධිමත් මහජනතාවට නම්බුවක්.
    :yes:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    දෙවෙනි ප්‍රශ්නය: සර්ට සීනි හැඳි දෙකක් ද තුනක් ද? 😄
    තුන්වෙනි ප්‍රශ්නය : සර් ලන්ච් එක ශැන්ග්‍රිලාද, ගලදාරිද, හිල්ටන් ද?

    හතරවෙනි ප්‍රශ්නය : සර් කුලප්පුවෙලා ඉන්න ජෙප්පෝ ටිකට පොඩ්ඩක් අමතක වෙනකන් හිරේ දැම්ම කියලා කියන්නම් දෙයියෝ. වෘශනකෝශේ තියන්න කොට්ටයක් ගේන්නද?

    😹 😹 😹 😹
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    images
     
    Last edited: