කෙහෙළිය යළි රිමාන්ඩ්..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,716
    113
    කෙහෙළිය රිමාන්ඩ්

    අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

    එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද අධිකරණය අවසර දුන්නේය.

    අල්ලස් කොවිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මම නම් කියන්නෙ
    මුව වරෙක හිරෙ දාන්න ඕන
    වරෙක නිදහස් කරන්න ඕන
    ඔහොම දිගටම කර කර ඉදලා මුට මානසිකව හෙන වදයක් දෙන්න ඕන
    අන්තිමෙදි මුට පිස්සු හැදිලා මූම suicide කරගනි
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මම නම් කියන්නෙ
    මුව වරෙක හිරෙ දාන්න ඕන
    වරෙක නිදහස් කරන්න ඕන
    ඔහොම දිගටම කර කර ඉදලා මුට මානසිකව හෙන වදයක් දෙන්න ඕන
    අන්තිමෙදි මුට පිස්සු හැදිලා මූම suicide කරගනි
    oka withara kari wada karapu ekek nathuwa athi. hamadama ministriyak gatthoth eka kolla kawa. e karala dobby wade adun nathuwa kara. anthimata cancer ledunta wathura dala beheth gahuwa, ledunge as unda kala. Australiya gihin badu gahala mattu unhama janelen panela kakula kadila ekatath koti ganan rajaye salli gattha waltha balla.