කෙහෙළිය පොන්නයා බෙහෙත් කියල ඇල් වතුර ගෙන්නපු හැටි! 💉

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ඕවට දඩුවම් නෑ කමිටු තියනවා වාර්තා ලියනවා එතනින් එහාට කිසි කේස් එකක් නෑ අනුර ජනාධිපති උනාම බලමු
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    ඔය හුත්ටේ කෝප් කමිටුවේදී වැරදි කරා කියල අහු උන එකෙටවත් එරෙහිව නිතිය ක්‍රියාත්මක උනාද??
    ඔව් බන් කමිටු තියලා ගැලරිය චූන් කරන්න හොදයි
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    කෝප් එකේ කතා වෙනවා විතරයිනේ , ගත්ත ක්‍රියා මාර්ග ගැන මුකුත් අහන්න ලැබෙන්නේ නැහැනේ , එක්තරා විදියක ගැලරිය චූන් කිරීමක් විතරයි වගේ .

    දවසක් දැක්ක මොකක් හරි goverment office එකක එවුන් fringer printer එකක් දානවට විරුද්දයිලු එකට හේතුව විදියට කියල තියෙන්නේ ඒගොල්ලෝ පොත් වල අත්සන් කරලා maintain කරනවලු හරියට .
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කෝප් නාටක
    ඕවට දඩුවම් නෑ කමිටු තියනවා වාර්තා ලියනවා එතනින් එහාට කිසි කේස් එකක් නෑ අනුර ජනාධිපති උනාම බලමු
    ඔය හුත්ටේ කෝප් කමිටුවේදී වැරදි කරා කියල අහු උන එකෙටවත් එරෙහිව නිතිය ක්‍රියාත්මක උනාද??
    කෝප් එකේ කතා වෙනවා විතරයිනේ , ගත්ත ක්‍රියා මාර්ග ගැන මුකුත් අහන්න ලැබෙන්නේ නැහැනේ , එක්තරා විදියක ගැලරිය චූන් කිරීමක් විතරයි වගේ .

    දවසක් දැක්ක මොකක් හරි goverment office එකක එවුන් fringer printer එකක් දානවට විරුද්දයිලු එකට හේතුව විදියට කියල තියෙන්නේ ඒගොල්ලෝ පොත් වල අත්සන් කරලා maintain කරනවලු හරියට .
    ubala kiyanne mewage horakam eli wena eka hodai da? narakai da?

    mechchara kaalayak hitapu un COPE committe eka gallery chun karanna da pawichchi karala tiyenne ea kiyanne?
     
    • Like
    Reactions: Bart_Allen

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඕවට දඩුවම් නෑ කමිටු තියනවා වාර්තා ලියනවා එතනින් එහාට කිසි කේස් එකක් නෑ අනුර ජනාධිපති උනාම බලමු
    Ow daduwam denna adikaranayak neweine. Eka danneth nadda
     
    • Like
    Reactions: Rick Sanchezz