ඔය හුත්ටේ කෝප් කමිටුවේදී වැරදි කරා කියල අහු උන එකෙටවත් එරෙහිව නිතිය ක්‍රියාත්මක උනාද??
Nadukaraya Jeppek da?මාලිමාවෙන් මූට ඇප දුන්නා![]()
![]()
Ow daduwam denna adikaranayak neweine. Eka danneth nadda
Mechchara kaalayak Mewage eli wena weradi walata daduwam denna beri hetuwa Attorney General’s Office eka represent karana kenek COPE eke nethi nisa, ekata Parliament eke "standing orders" change karanna one.ජෙප්පෝ කරන්නේ නෑ
ඊලඟ ආණ්ඩුව කරනවා
මේවගේ ගැලරි චුන් කතා ඇති... මුන්ට විරුද්දව නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න...
onna badu hari wage, Neethipathita yawanawalu cope report eka
Muge appage borad meeting mewa. Muwa Deshabiyogen bera ganna chande deepu unta panna panna gahanna one![]()
මේවා හරියට වෙනවනම් එක තම මේ ආණ්ඩුව ගෙන්න කටු කාපු, තාමත් බැනුම් අහන මිනිස්සු වෙනුවෙන් කරන ලොකුම දේ.
horakam tika eli wenakota kattiyage redi left wenawa.කෝප් එකේ කතාවෙන් ඔබ්බට දෙයක් කරගන්න වරප්‍රසාද කමිටු හරහා ප්‍රොසිඩියර් එක ටිකක් පමා උනත් මේ හෙලි කිරිල්ල කිරිමත් අවශ්‍යයි. දැනට මේකට නඩුව යනවා. එදා වතුර ගහද්දි, ඒවා සාදාරණය කරපු හැත්ත මෙතන කොහොම හේදුවත් උනුත් සාපයට අහුවෙලා ඉවරයි.
අනික මේක ටිවි වල ලයිව් යන්න ඕනා. අනාවරණය වෙනවා ප්‍රශ්න කරනවා කියලා දන්න තරමට රාජ්‍ය සේවකයෝ ස්වයං වෙනසකට ලක් වෙනවා. කාලය වේගවත් කරන්න නීතිත් ඕනා