කෙහෙළිය වන්දි ඉල්ලයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    xCBR2Zp.jpeg


    ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ප්‍රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනඑනු ලැබීය.

    මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

    නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

    මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබේ.

    https://divaina.lk/කෙහෙළිය-වන්දි-ඉල්ලයි/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    අනේ මන්ද බන් දැන් ඉන්න මිනිස්සු වැඩ කරන හැටි හිතා ගන්න බෑ. උන්ම තෝරල පත්කරන 225ම උන්ම හොරු කියනවා. කම්මැලිකමටත් ඇමතියොන්ට බනිනවා. මම නම් කියන්නෙ වන්දි ඉල්ලල අරගෙන මිනිස්සුන්ව ටිකක් බය කරන්න ඕනේ. එතකොට ඕකුන් හිතෙන හිතෙන කෙනාට හොරා හොරා කියන්න කලින් හොඳට හිතල බලල කතා කරයිනෙ.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අනේ මන්ද බන් දැන් ඉන්න මිනිස්සු වැඩ කරන හැටි හිතා ගන්න බෑ. උන්ම තෝරල පත්කරන 225ම උන්ම හොරු කියනවා. කම්මැලිකමටත් ඇමතියොන්ට බනිනවා. මම නම් කියන්නෙ වන්දි ඉල්ලල අරගෙන මිනිස්සුන්ව ටිකක් බය කරන්න ඕනේ. එතකොට ඕකුන් හිතෙන හිතෙන කෙනාට හොරා හොරා කියන්න කලින් හොඳට හිතල බලල කතා කරයිනෙ.
    හොරා කියන්නේ හොරා හින්දනේ බන් .මේ කෙහෙළියගේ පලවෙනි පාර නෙමේ .ඔය හැම එකාටම නඩුවක් දැම්මම ටික කාලයක් යන්න දීල නීතිපති දෙපාර්තුමේන්තුවෙන් නඩු අයින් කරනවා බුරුතු පිටින් .මේ ලගදිත් නඩු 50ක් අයින් කළා .පල් හොර හැත්ත
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මැරිච්ච මිනිස්සුන්ට සිද්ධ වෙනවා මුට වන්දි ගෙවන්න. හේතුව සෞඛ්‍ය ඇමැති අපහසුතාවයට පත්කරන්න හිතාමතාම මරණයට පත්වීම. ඔන්න බලපං තාක්ෂණික කරුණු නිසා නඩුව ඉල්ලා අස්වෙනවා. වන්දිත් අරන් ලබන සැරේ පාර්ලිමේන්තුත් එනවා ඕකා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    කෙහෙලියට වන්දි දීලා තමා මේ නඩුව ඉවර කරන්නේ , නඩුව දාපු එකාව බොරු චෝදනා කරා කියලා අවුරුදු 10 සහ ලක්ශ ගානක ඇපයටකට අස්සට දානව
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කොහොමත් දැන් නඩුව උනත් තියෙනේ මහේස්ත්‍රාත් අධිකරණයේනේ. ඔය නඩුව ඉවර වෙලා තීන්දුවෙන් දඬුවම් දුන්නත් ඇපීල් කරලා ඉහල උසාවියක දූෂිත විනිසුරුවරයක් අල්ලගෙන නිදහස් වෙයි.
     
    • Like
    Reactions: NRTG and Chamithacc

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    Happa muu beth walinuth gahala dan apita muuta wandi gewannath wenawada. Puduma karumayakne oi muu. Bankaloth ratakinuth horakan karana puduma higannekne
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    හොරා කියන්නේ හොරා හින්දනේ බන් .මේ කෙහෙළියගේ පලවෙනි පාර නෙමේ .ඔය හැම එකාටම නඩුවක් දැම්මම ටික කාලයක් යන්න දීල නීතිපති දෙපාර්තුමේන්තුවෙන් නඩු අයින් කරනවා බුරුතු පිටින් .මේ ලගදිත් නඩු 50ක් අයින් කළා .පල් හොර හැත්ත
    මම ඌ හොරෙක් නෙවෙයි කියන්නෑ. හොරෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හොරෙක් වෙන්න 50% චාන්ස් එකක් තියෙනව නම්, හොරෙක් නොවෙන්නත් 50% චාන්ස් එකක් තියෙනවා.
     
    • Wow
    • Haha
    Reactions: NRTG and Chamithacc

    Sen-lu

    Well-known member
  • ඔයවගේ එකක් කාගෙ කාලෙ උනත් ආන්ඩුවට සාමූහික වගකීම යනව. මෙදා පාර විතරක් ඒක එහෙම නොවුනෙ ඇයි දන්නෑ. ඔක්කොම බර මූගෙ කරේ තියල මූව දංගෙට දක්කයි කියලනම් හිතන්න බෑ
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඕකව ප්‍රසිද්දියෙ මහ පාරෙ දන ගස්සලා, මිනිස්සුන්ට කියල කනට ගස්සවන්න තීන්දුවක් දෙන්න ඕන.. i
     
    • Like
    Reactions: NRTG

    Similar threads