කෙහෙළිය වන්දි ඉල්ලයි..

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ යන විදියට මුට වන්දියක් දෙයි වගේ.
    අරුම පුදුම ආශික් ලන්තයෙ තවත් දවසක්
    අනිවා ඉන්න හිතෙන රටක් මේක
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොහොමත් දැන් නඩුව උනත් තියෙනේ මහේස්ත්‍රාත් අධිකරණයේනේ. ඔය නඩුව ඉවර වෙලා තීන්දුවෙන් දඬුවම් දුන්නත් ඇපීල් කරලා ඉහල උසාවියක දූෂිත විනිසුරුවරයක් අල්ලගෙන නිදහස් වෙයි.
    අලි විනිසුරු තීන්දුව දෙයි
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මු අනිවාරෙන් නිදොස් කොට නිදහස් කරලා වන්දියකුත් දෙන සින් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    මෙකගෙන් සමාව අරගෙන වන්දියක් දුන්නත් මම නම් පුදුම වෙන්නේ නැහැ දැන් මේ ලංකාවේ වෙන එව්වා එක්ක බැලුවම 🤐
     
    • Like
    Reactions: kg3

    Similar threads