Questions කෙළවුණ ලංකාව ගොඩගන්න

ලංකාව ගොඩදාන්න පුළුවන් මේ අයගෙන් කාටද ?

  • ගෝඨාභය රාජපක්ෂ මහතා

  • සජිත් ප්‍රේමදාස මහතා

  • අනුර කුමාර දිසානායක මහතා

  • බැසිල් රාජපක්ෂ මහතා

  • පාටලී රණවක මහතා

  • නාගානන්ද කොඩිතුවක්කු මහතා

  • පැතුම් කර්නර් මහතා

  • රොහාන් පල්ලෙවත්ත මහතා

  • වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා

  • කාටවත් මේ රට හදන්න බැහැ (පුලුවන්නම් රටෙන් පනිමු)


Results are only viewable after voting.

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    තනි තනියම කාටවත් ඒක කරන්න බෑ. ඒක තමයි මම කිව්වෙ පූටින් ඊළඟ පාර ජනාධිපති උනත් එච්චරයි.

    200.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ වගේ පෝල් වලින් මහජන මතය ගැන හරි හමයි අදහසක් ගන්න පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න ඕනෙ.

    බයියන්ගෙ චර්යාව අනුව කවදාවත් සාටක හැතිකරේට ඇරෙන්න වෙන ඔප්ෂන් එකකට යන්නෙ නෑ.

    උග්‍ර ටොයියෙක් ඇරෙන්න අනිත් එවුන් ඉන්නෙ මෙතන ඉන්න එකෙක්ටවත් රට හදන්න බෑ කියන මතේ.

    එහෙම වෙනකොට සාටක හැතිකරේට වැඩි චන්ද ප්‍රමාණයක් එනවා කියල තමයි එකපාරටම පේන්නෙ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ වගේ පෝල් වලින් මහජන මතය ගැන හරි හමයි අදහසක් ගන්න පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරන්න ඕනෙ.

    බයියන්ගෙ චර්යාව අනුව කවදාවත් සාටක හැතිකරේට ඇරෙන්න වෙන ඔප්ෂන් එකකට යන්නෙ නෑ.

    උග්‍ර ටොයියෙක් ඇරෙන්න අනිත් එවුන් ඉන්නෙ මෙතන ඉන්න එකෙක්ටවත් රට හදන්න බෑ කියන මතේ.

    එහෙම වෙනකොට සාටක හැතිකරේට වැඩි චන්ද ප්‍රමාණයක් එනවා කියල තමයි එකපාරටම පේන්නෙ.
    රාජපක්ෂ කියන නම් 2 ටම හම්බ වෙලා තියෙන්නේ චන්ද 16

    රට හදන්න බැහැ කියන මතය දරනවා 85 දෙනෙක්

    ‍රට හදන්න නම් මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියලා හිතනවා 36 දෙනෙක් (මමත් ඇතුලුව)

    අනික් සියලුම දෙනා එකතුව චන්ද 47ක් අරන් තියෙනවා

    රහස් චන්දයක් නිසා අපි බලමු කොහොම වෙවිද කියලා ප්‍රතිපලේ
     
    • Like
    Reactions: hasithayad

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා

    මේකට මහන්සි වෙන්න දෙයක් නෑ, වැරදීදේට වැරදියි කියන්න හිත හයිය කරගන්න විතරයි තියෙන්නෙ. බයියො, ටොයියො සහ ජෙප්පො එකතු වුන දවසට මේ රට හැදෙනවා. එතකන් මොක රජ පුටුවට ආවත් රටක කෙල වෙන එක නවත්වන්න බෑ.
     
    • Like
    Reactions: shenat

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මම ඡන්දෙ දෙන්නෙ පැතුම් කර්නර්ට.

    මට දැනට විශ්වාසයක් තියෙනවා මට පිළිගන්න පුළුවන් විදියට එයා ආණ්ඩු කරයි කියල දිනුවොත්. එතකොට දැන් ඔය කියන්න වගේ නැතුව වෙනස් වෙන එකක් නැද්ද? ඒව අපිට කියන්න බෑ හරියටම. මම විශ්වාස කරනව එහෙම වෙන එකක් නෑ කියල.

    එහෙනම් දෙන්නෙ?
    මෙතෙක් කල් ආණ්ඩු කරපු කිසිම පක්ෂයකින්, සංධානයකින් එන කිසිම කෙනෙකුට මේක හරියට කරන්න බෑ. කරන්නෙත් නෑ. ඒක ඉරහඳ පායනවා වගේ විශ්වාසයි. අනිවාර්යයෙන්ම ජනාධිපති මෙච්චර කල් ආණ්ඩු නොකරපු පක්ෂයක කෙනෙක් වෙන්න ඕන.

    හැබැයි නිකන්ම ජනාධිපති වෙලා නං කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ බහුතර බලය එයාටම ලැබෙන්න ඕන. මේක එයාට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට එහෙමයි. ඒකත් ලැබුණට පස්සෙ බලාගන්න පුළුවන් කාටහරි පුලුවන්ද බැරිද කියලා. අවුරුද්දක් යනකොට හිතල නිගමනයකට එන්න පුලුවන් හරි පාරෙ යන්නෙ කියලා.

    කවුරු ආවත් ලංකාව දැන් ලේසියෙන් ගොඩදාන්න පුළුවන් මට්ටමක නෙවෙයි තියෙන්නෙ. බෑ කියල නෙවෙයි ලේසියෙන් සැපට ඉඳල නං බෑ කියල කිව්වෙ. පට්ට දුකක් විඳින්න වෙයි. ජනප්‍රිය නොවන තීරණ ගන්න වෙනවා. දැන් වාහන ආනයනය නවත්තලා තියෙනව වගේ. දැන් කරල තියෙන්නෙ නොකර බැරිකමට මිසක් රට ගැන හිතල නෙවෙයි.

    දැන් ඔය මම හිතන විදිහට පැතුම් වගේ අයට බලය ලැබෙයිද? ඒක තියෙන්නෙ මිනිස්සුන්ගෙ අතේ. ඒගොල්ලන්ට ඕන දෙයක් කරගනී. මට පුලුවන් විදිහට මේව කියනවා. තනියම ආණ්ඩු හදන්න බැරි නිසා, හැමදාම එකම සෙට් එකකට රැවටෙන මරිමෝඩ ලොන්තයොන්ට හොඳ කරන්න මගේ ජීවිතය කැප කරන්න බැරි නිසා මම මිනිස්සු වෙනස් වෙනකම් ලංකාවෙන් පිට ඉන්නවා. මට නං හැමදාම අතින් අරන් @කෙන් තියාගන්න මිනිස්සු ගැන දුකක් නෑ. එහෙම නැති අය ගැන විතරයි දුක.
    Meka thamai denata thiyena option eka
     
    • Like
    Reactions: shenat

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    bump
    රට ගැන කැක්කුමක් තියන කිහිප දෙනෙක් හරි ඉන්නවා නම්, ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු නොවී කැපවෙන්න සූදානම් නම්, වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා මගේ හිතේ පොඩි විශ්වාසයක් තියනවා. මූලිකම දේ ක්‍රමානුකූලව මහජනයාගේ විනය හැදීම. යුක්තිගරුක නීතිගරුක මහජනතාවක් ගොඩනැගීම. කරන්න බැරි දේවල් නෙවෙයි, බොහොම සරල පියවර වලින් මිනිහෙක්ගෙ විනය හදන්න පුළුවන්, පොඩි පොඩි කැපකිරීම් ටිකක් කරන්න පෙළඹෙන තැනට උපක්‍රමශීලීව මිනිස්සුන්ව හදාගන්න පුුළුවන් නම්. ඉතා සුළු පිරිසකින් ආරම්භ කරලා ඒකේ හොඳ ප්‍රතිඵල සමාජයට පෙන්වන්න පුළුවන් නම් මේක සාර්ථක වෙයි. ඒවගේම මේ වැඩේට දේශපාලඥයන්ව ගාවගත්තොත් ඒක තවත් සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරයක් වෙනවා මිස සාර්ථකත්වයක සේයාවක්වත් දැකගන්න වෙන එකක් නැහැ.

    මේ හැර වෙන විසඳුමක් ඇති කියලා මට හිතෙන්නේ නැහැ.
    මේක කරන්න පුළුවන් නම් රට හැදෙයි කියන එකයි මගේ විශ්වාසය.

    මේක නේද දැන් වෙන්නෙ?
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl

    වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා -> මේක කවදාවත් වෙන්නේ නෑ පිස්සෝ ටිකක් පාලනය කරනකන්..​

    කාටවත් මේ රට හදන්න බැහැ (පුලුවන්නම් රටෙන් පනිමු) -> Safest choice​

    පැතුම් කර්නර් -> Most feasible choice from the list of politicians.​


    I take this back :lol: mata nam pathum ge video dakalama porage talks ahalama epa una frens
    dan alutin ena ekekta chande denna kalin deparak hithanna wela tiyanawa
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113

    වැඩිපුර මහන්සි වෙලා වැඩකරලා රටේ මහජනයාටම තමා​

     
    • Haha
    Reactions: Identity