Machan tharaha wenna epa kiuwwata. Umbage thiyenne pehedili Irisiyawa.Un issara umbalage indul kewa duppathkama nisane. den unta hariyanakota umba awankawama sathutuwenna epei. umbalatath karadarayak den nehe ne.oya akalpa thamai api godanaga ganna ona. den balanna eha gedara minssu nisa oyage hithane awulwela thiyenne. kaatada paaadu.kaatada karadara. poddak hithala balanna nidahase man kiyapu de genaඅපෙ ගෙවල්ලග ගෙදරක ඉන්නවා පවුලක්මුන්ගෙ තාත්තා බීලම මැරුනා. ඒ යකා ඉද්දි ගෙදර ගෑනිගෙයි, ලමයින්ගෙයි කරාබුව පටන් විකුනලා බීවා. උන්ගෙ පොඩි කාලෙ ඉදන් අපෙන් තමයි උදව් ගත්තෙ. ගිය අවුරුද්දෙ මැද ඒ පව්ලෙ ලොකු කෙල්ල රස්සාවකට ගියා, දැන් උන්ගෙ හෙන ලොකුකම. වෙනදා හැම අවුරුද්දකම දුක කියාගෙන එනවා අවුරුදු කන්න සල්ලි කීයක් හරි ඉල්ලගෙන. පොලිය දෙන්නෙත් නෑ වෙලාවට. මෙදාපාර එහෙම ආවෙත් නෑ. ඕකි රස්සාවට ගිහින් මාස තුන හතරකට විතර පස්සෙ ගත්තා තඩි රත්තරන් මාලයක්. ඊට පස්සෙ හෙන කැටයම්. පැය විසිහතරම ඕක කරෙ එල්ලගෙන ඉන්නෙ. ඊයෙ හවස ඒකි මාලෙ නැතිකරගෙන, මිනිහා මැරිලා වගෙ අඩලා අද උදෙ දකිද්දි ඇසුත් රතුවෙලා , මූනත් ඉදිමිලා, වැඩට ගිහිල්ලත් නෑ. දෙවාලෙකින් පෙනයක් බැලුවලු, ඊයෙ පන්සලෙදිලු වැටිලා තියෙන්නෙ . දවස් තුනක් ඇතුලත ගත්ත කෙනා ගෙදරට ගෙනත් දෙනවා කීවලු.
ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙ
මන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?
4n ekak gaththath wikunana ekage ID copy ganna eke 2 lakhs malayak nikan gannawada
ඒකනෙ කීවෙඅනින්න යන්න එපා බොල!
Ehenam gamenuth elwanna puluwanKella office kiyala spa yanawada danne.poddak balala kiyapan
උබට ඉරිසියයි නෙඋන් උබලගෙනම ඉල්ල ඉල්ල ඉන්න ඕනද ?
ලජ්ජා නැද්ද බන් ගමේ නැති බැරි එකෙක් හම්බකරලා ගත්ත දෙයක් හොරෙන් තියාගෙන ඒක විකුණලා කන්න ?
තොට හොද කරන්න බැරි ලෙඩ හැදිලා මැරෙන්නේ . නොදකින් .
Paw monadaපව් වැඩ යකෝ ..
Labbak hoyaiOki karumeta hari elakiri eke dekala policiyata kivoth uba horakan karala kiyala full athal
Bamta denna .. mn proyojanawath wadak karannam![]()
හොරකම් කරෙ නෑනෙMachan tharaha wenna epa kiuwwata. Umbage thiyenne pehedili Irisiyawa.Un issara umbalage indul kewa duppathkama nisane. den unta hariyanakota umba awankawama sathutuwenna epei. umbalatath karadarayak den nehe ne.oya akalpa thamai api godanaga ganna ona. den balanna eha gedara minssu nisa oyage hithane awulwela thiyenne. kaatada paaadu.kaatada karadara. poddak hithala balanna nidahase man kiyapu de gena
උන් උබලගෙනම ඉල්ල ඉල්ල ඉන්න ඕනද ?
ලජ්ජා නැද්ද බන් ගමේ නැති බැරි එකෙක් හම්බකරලා ගත්ත දෙයක් හොරෙන් තියාගෙන ඒක විකුණලා කන්න ?
තොට හොද කරන්න බැරි ලෙඩ හැදිලා මැරෙන්නේ . නොදකින් .


මම කොහොමත් අර වෙබ් සයිට් නිකන් හදල රු 1000ක් එක්ක දෙන එක නේ බන්.. කොහොමත් ලොස් තමයිoya work from home kiyala mekata wela sellan kara kara hitiyama company eka lose neda![]()

මම කොහොමත් අර වෙබ් සයිට් නිකන් හදල රු 1000ක් එක්ක දෙන එක නේ බන්.. කොහොමත් ලොස් තමයි![]()
මං පොඩි කාලෙදි උබලගෙ අම්මගෙ කිම්බට කක්කා කරාමේ පොන්නයා අර @Mohowk කියන පොන්ස් ගේ ෆේක් එකක්ද කොහෙද. තමුන් ගැන හෙන අදි මානයෙන් ඉන්නෙ.
ඉතින් උබෙත් tieyena අමන gathiyane bun මේකේන් පෙන්වන්නේ.උබ මොකද උදව්වක් කරා පලියට උන් අත පල්ලේ වැටිලා ඉදිවී කියලා හිතන්නේ. මාලේ දීපන් මොනවා වුනත් අමාරුවෙන් හම්බකරලා ගත්ත එකනේ. ඕකි දෙස් thieyenakota උබට යා දෙන්නේ නෑඅපෙ ගෙවල්ලග ගෙදරක ඉන්නවා පවුලක්මුන්ගෙ තාත්තා බීලම මැරුනා. ඒ යකා ඉද්දි ගෙදර ගෑනිගෙයි, ලමයින්ගෙයි කරාබුව පටන් විකුනලා බීවා. උන්ගෙ පොඩි කාලෙ ඉදන් අපෙන් තමයි උදව් ගත්තෙ. ගිය අවුරුද්දෙ මැද ඒ පව්ලෙ ලොකු කෙල්ල රස්සාවකට ගියා, දැන් උන්ගෙ හෙන ලොකුකම. වෙනදා හැම අවුරුද්දකම දුක කියාගෙන එනවා අවුරුදු කන්න සල්ලි කීයක් හරි ඉල්ලගෙන. පොලිය දෙන්නෙත් නෑ වෙලාවට. මෙදාපාර එහෙම ආවෙත් නෑ. ඕකි රස්සාවට ගිහින් මාස තුන හතරකට විතර පස්සෙ ගත්තා තඩි රත්තරන් මාලයක්. ඊට පස්සෙ හෙන කැටයම්. පැය විසිහතරම ඕක කරෙ එල්ලගෙන ඉන්නෙ. ඊයෙ හවස ඒකි මාලෙ නැතිකරගෙන, මිනිහා මැරිලා වගෙ අඩලා අද උදෙ දකිද්දි ඇසුත් රතුවෙලා , මූනත් ඉදිමිලා, වැඩට ගිහිල්ලත් නෑ. දෙවාලෙකින් පෙනයක් බැලුවලු, ඊයෙ පන්සලෙදිලු වැටිලා තියෙන්නෙ . දවස් තුනක් ඇතුලත ගත්ත කෙනා ගෙදරට ගෙනත් දෙනවා කීවලු.
ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙ
මන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?
ayyo ban, උඹේ ඔය ego එක මොකටදඅපෙ ගෙවල්ලග ගෙදරක ඉන්නවා පවුලක්මුන්ගෙ තාත්තා බීලම මැරුනා. ඒ යකා ඉද්දි ගෙදර ගෑනිගෙයි, ලමයින්ගෙයි කරාබුව පටන් විකුනලා බීවා. උන්ගෙ පොඩි කාලෙ ඉදන් අපෙන් තමයි උදව් ගත්තෙ. ගිය අවුරුද්දෙ මැද ඒ පව්ලෙ ලොකු කෙල්ල රස්සාවකට ගියා, දැන් උන්ගෙ හෙන ලොකුකම. වෙනදා හැම අවුරුද්දකම දුක කියාගෙන එනවා අවුරුදු කන්න සල්ලි කීයක් හරි ඉල්ලගෙන. පොලිය දෙන්නෙත් නෑ වෙලාවට. මෙදාපාර එහෙම ආවෙත් නෑ. ඕකි රස්සාවට ගිහින් මාස තුන හතරකට විතර පස්සෙ ගත්තා තඩි රත්තරන් මාලයක්. ඊට පස්සෙ හෙන කැටයම්. පැය විසිහතරම ඕක කරෙ එල්ලගෙන ඉන්නෙ. ඊයෙ හවස ඒකි මාලෙ නැතිකරගෙන, මිනිහා මැරිලා වගෙ අඩලා අද උදෙ දකිද්දි ඇසුත් රතුවෙලා , මූනත් ඉදිමිලා, වැඩට ගිහිල්ලත් නෑ. දෙවාලෙකින් පෙනයක් බැලුවලු, ඊයෙ පන්සලෙදිලු වැටිලා තියෙන්නෙ . දවස් තුනක් ඇතුලත ගත්ත කෙනා ගෙදරට ගෙනත් දෙනවා කීවලු.
ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙ
මන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?
budu amme ude hawasaඅනික මෙහෙම දෙකුත් ඉගෙන ගනින්
දුක් විඳපු මිනිස්සුන්ට අතට කීයක් හරි එනකොට
තැනක් එනකොට
පොඩ්ඩක් ලොකු කම් පෙන්වන්න ගන්නවා.