කෙළෙහි ගුණයක් නැති උන්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,207
    67,566
    113
    Oki karumeta hari elakiri eke dekala policiyata kivoth uba horakan karala kiyala full athal
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    අපෙ ගෙවල්ලග ගෙදරක ඉන්නවා පවුලක්මුන්ගෙ තාත්තා බීලම මැරුනා. ඒ යකා ඉද්දි ගෙදර ගෑනිගෙයි, ලමයින්ගෙයි කරාබුව පටන් විකුනලා බීවා. උන්ගෙ පොඩි කාලෙ ඉදන් අපෙන් තමයි උදව් ගත්තෙ. ගිය අවුරුද්දෙ මැද ඒ පව්ලෙ ලොකු කෙල්ල රස්සාවකට ගියා, දැන් උන්ගෙ හෙන ලොකුකම. වෙනදා හැම අවුරුද්දකම දුක කියාගෙන එනවා අවුරුදු කන්න සල්ලි කීයක් හරි ඉල්ලගෙන. පොලිය දෙන්නෙත් නෑ වෙලාවට. මෙදාපාර එහෙම ආවෙත් නෑ. ඕකි රස්සාවට ගිහින් මාස තුන හතරකට විතර පස්සෙ ගත්තා තඩි රත්තරන් මාලයක්. ඊට පස්සෙ හෙන කැටයම්. පැය විසිහතරම ඕක කරෙ එල්ලගෙන ඉන්නෙ. ඊයෙ හවස ඒකි මාලෙ නැතිකරගෙන, මිනිහා මැරිලා වගෙ අඩලා අද උදෙ දකිද්දි ඇසුත් රතුවෙලා , මූනත් ඉදිමිලා, වැඩට ගිහිල්ලත් නෑ. දෙවාලෙකින් පෙනයක් බැලුවලු, ඊයෙ පන්සලෙදිලු වැටිලා තියෙන්නෙ . දවස් තුනක් ඇතුලත ගත්ත කෙනා ගෙදරට ගෙනත් දෙනවා කීවලු.
    ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.:lol: දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙ
    මන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
    උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?
    Machan tharaha wenna epa kiuwwata. Umbage thiyenne pehedili Irisiyawa.Un issara umbalage indul kewa duppathkama nisane. den unta hariyanakota umba awankawama sathutuwenna epei. umbalatath karadarayak den nehe ne.oya akalpa thamai api godanaga ganna ona. den balanna eha gedara minssu nisa oyage hithane awulwela thiyenne. kaatada paaadu.kaatada karadara. poddak hithala balanna nidahase man kiyapu de gena
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    4n ekak gaththath wikunana ekage ID copy ganna eke 2 lakhs malayak nikan gannawada
    අනින්න යන්න එපා බොල!:no:
    ඒකනෙ කීවෙ
    Kella office kiyala spa yanawada danne.poddak balala kiyapan
    Ehenam gamenuth elwanna puluwan
    උන් උබලගෙනම ඉල්ල ඉල්ල ඉන්න ඕනද ?
    ලජ්ජා නැද්ද බන් ගමේ නැති බැරි එකෙක් හම්බකරලා ගත්ත දෙයක් හොරෙන් තියාගෙන ඒක විකුණලා කන්න ?
    තොට හොද කරන්න බැරි ලෙඩ හැදිලා මැරෙන්නේ . නොදකින් .
    උබට ඉරිසියයි නෙ
    පව් වැඩ යකෝ ..
    Paw monada
    Oki karumeta hari elakiri eke dekala policiyata kivoth uba horakan karala kiyala full athal
    Labbak hoyai
    mta denna .. mn proyojanawath wadak karannam :)
    Ba
    Machan tharaha wenna epa kiuwwata. Umbage thiyenne pehedili Irisiyawa.Un issara umbalage indul kewa duppathkama nisane. den unta hariyanakota umba awankawama sathutuwenna epei. umbalatath karadarayak den nehe ne.oya akalpa thamai api godanaga ganna ona. den balanna eha gedara minssu nisa oyage hithane awulwela thiyenne. kaatada paaadu.kaatada karadara. poddak hithala balanna nidahase man kiyapu de gena
    හොරකම් කරෙ නෑනෙ
    බිම තිබිලා හම්බුනෙ
    ඒක මගෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උන් උබලගෙනම ඉල්ල ඉල්ල ඉන්න ඕනද ?
    ලජ්ජා නැද්ද බන් ගමේ නැති බැරි එකෙක් හම්බකරලා ගත්ත දෙයක් හොරෙන් තියාගෙන ඒක විකුණලා කන්න ?
    තොට හොද කරන්න බැරි ලෙඩ හැදිලා මැරෙන්නේ . නොදකින් .

    oya work from home kiyala mekata wela sellan kara kara hitiyama company eka lose neda :(

    @Kevin_Fdo kevin miture ayeth pathola karala dammada ? :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    Ansathu wasthuwak thiya ganeema pawa. Oka deepan. Nagga inimagata pain gahana un nam innawa. Unta soba dahamen danduwam labenawa.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ පොන්නයා අර @Mohowk කියන පොන්ස් ගේ ෆේක් එකක්ද කොහෙද. තමුන් ගැන හෙන අදි මානයෙන් ඉන්නෙ.
    මං පොඩි කාලෙදි උබලගෙ අම්මගෙ කිම්බට කක්කා කරා
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අපෙ ගෙවල්ලග ගෙදරක ඉන්නවා පවුලක්මුන්ගෙ තාත්තා බීලම මැරුනා. ඒ යකා ඉද්දි ගෙදර ගෑනිගෙයි, ලමයින්ගෙයි කරාබුව පටන් විකුනලා බීවා. උන්ගෙ පොඩි කාලෙ ඉදන් අපෙන් තමයි උදව් ගත්තෙ. ගිය අවුරුද්දෙ මැද ඒ පව්ලෙ ලොකු කෙල්ල රස්සාවකට ගියා, දැන් උන්ගෙ හෙන ලොකුකම. වෙනදා හැම අවුරුද්දකම දුක කියාගෙන එනවා අවුරුදු කන්න සල්ලි කීයක් හරි ඉල්ලගෙන. පොලිය දෙන්නෙත් නෑ වෙලාවට. මෙදාපාර එහෙම ආවෙත් නෑ. ඕකි රස්සාවට ගිහින් මාස තුන හතරකට විතර පස්සෙ ගත්තා තඩි රත්තරන් මාලයක්. ඊට පස්සෙ හෙන කැටයම්. පැය විසිහතරම ඕක කරෙ එල්ලගෙන ඉන්නෙ. ඊයෙ හවස ඒකි මාලෙ නැතිකරගෙන, මිනිහා මැරිලා වගෙ අඩලා අද උදෙ දකිද්දි ඇසුත් රතුවෙලා , මූනත් ඉදිමිලා, වැඩට ගිහිල්ලත් නෑ. දෙවාලෙකින් පෙනයක් බැලුවලු, ඊයෙ පන්සලෙදිලු වැටිලා තියෙන්නෙ . දවස් තුනක් ඇතුලත ගත්ත කෙනා ගෙදරට ගෙනත් දෙනවා කීවලු.
    ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.:lol: දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙ
    මන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
    උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?
    ඉතින් උබෙත් tieyena අමන gathiyane bun මේකේන් පෙන්වන්නේ.උබ මොකද උදව්වක් කරා පලියට උන් අත පල්ලේ වැටිලා ඉදිවී කියලා හිතන්නේ. මාලේ දීපන් මොනවා වුනත් අමාරුවෙන් හම්බකරලා ගත්ත එකනේ. ඕකි දෙස් thieyenakota උබට යා දෙන්නේ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    උඹට මන් කතාවක් කියන්නම්

    අපෙ ගෙවල් කිට්ටුව හිටිය අපෙ අම්මා ආශ්‍රය කරපු ගැණු කිහිප දෙනෙක්. සෙරම වගෙ අපි තරම් වත්කමක් නොතිබ්බ ගැමි පරිසරයටම හැදිච්ච අය.
    කැම හැදුවොත් අපි එකිනෙකාට බෙදා හදාගන්නවා කරදරයක් උනොත් දුවන් එනවා වගෙ උදව් තිබුණා.
    ඒ ගැනු අයගෙන් එක්කෙනෙක්ගෙ දුවලා දෙන්නෙක් හිටියා හොඳට ඉගෙන ගෙන කැම්පස් ගිහින් උපාධි ගත්තා.
    ඉතිං දවසක් අපි ගෙදර ගියහම ( තනි තට්ටුවෙ පොඩි ගෙයක් හිටියෙ කුලියට )
    බිත්ති හතරෙම තඩියට කෙල්ලො දෙන්නා උපාධි දවසෙ ගහපු ෆොටොස් එල්ලල.

    හරි උපාධියක් තියෙනව කියල පෙන්වන්න ෆොටො එකක් දෙකක් පැත්තකින් තියෙන එක වෙනම කතාවක්.
    එත් මෙතන තත්වෙ ටිකක් අසාමන්‍යයි.

    පස්සෙ මට හිතුණෙ මෙහෙමයි .

    එ මිනිස්සු සමාජෙන් කොන් වෙච්ච කිසි පිළිගැනිමක් නැති චරිත.
    සමහරක් අයට පෙනුම නිස පිලිගැනිම එනවා.
    සමහරුන්ට සල්ලි නිසා
    සමහරුන්ට වත්කම නිසා.
    එක එක විදියට තැනක් හදා ගන්න ක්‍රම තියෙනවා.

    ඉතිං මන් මෙ කියන මිනිස්සුන්ට කිසිම ආකාරෙකින් තැනක් නොතිබ්බ චරිත.
    ඉතිං තමන්ගෙ දුවල දෙන්නගෙ ඉගෙනීම තම තැනක් හදාගන්න තිබ්බ එකම ක්‍රමෙ.
    එ නිසා තමා තමා තමන්ගෙ දුවලා දෙන්නා උපාධි ගහපු ෆොටොස් බිත්තිය හතර වටෙම එල්ලලා ගෙදරට එන පෙන්න පෙන්න සන්තොස වෙන්නෙ.
    ඔව් එ මිනිස්සුන්ටත් තැනක් හදා ගන්න ක්‍රමයක් තියෙන්න එපැයි.

    ඉතිං ඒ වගෙ තම උඹෙ ඔය කතාවෙ කියන පවුලත්.
    දුක් විඳලා හැදුණු මිනිස්සු .
    ඔය මාලෙ තමා ඉතිං පොඩි හරි පිළිගැනිමක් ගන්න තියෙන ක්‍රමෙ තමන්ගෙ වත්කම හැටියට.
    ඉතිං ඒක දීලා දාපන් .උඹ උන්ගෙ ගානට වැටෙන්න එපා.

    අනික මෙහෙම දෙකුත් ඉගෙන ගනින්
    දුක් විඳපු මිනිස්සුන්ට අතට කීයක් හරි එනකොට
    තැනක් එනකොට
    පොඩ්ඩක් ලොකු කම් පෙන්වන්න ගන්නවා.
    ඒක සොභාවික දෙයක් කොහෙත්.

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මොනවත් බලාපොරොත්තුවෙන් උදව් කරලා වැඩක් නෑ......ඔය මාලේ දීපන්.....one day you should justify your concious to you....
     
    • Like
    Reactions: reddeckuka

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අපෙ ගෙවල්ලග ගෙදරක ඉන්නවා පවුලක්මුන්ගෙ තාත්තා බීලම මැරුනා. ඒ යකා ඉද්දි ගෙදර ගෑනිගෙයි, ලමයින්ගෙයි කරාබුව පටන් විකුනලා බීවා. උන්ගෙ පොඩි කාලෙ ඉදන් අපෙන් තමයි උදව් ගත්තෙ. ගිය අවුරුද්දෙ මැද ඒ පව්ලෙ ලොකු කෙල්ල රස්සාවකට ගියා, දැන් උන්ගෙ හෙන ලොකුකම. වෙනදා හැම අවුරුද්දකම දුක කියාගෙන එනවා අවුරුදු කන්න සල්ලි කීයක් හරි ඉල්ලගෙන. පොලිය දෙන්නෙත් නෑ වෙලාවට. මෙදාපාර එහෙම ආවෙත් නෑ. ඕකි රස්සාවට ගිහින් මාස තුන හතරකට විතර පස්සෙ ගත්තා තඩි රත්තරන් මාලයක්. ඊට පස්සෙ හෙන කැටයම්. පැය විසිහතරම ඕක කරෙ එල්ලගෙන ඉන්නෙ. ඊයෙ හවස ඒකි මාලෙ නැතිකරගෙන, මිනිහා මැරිලා වගෙ අඩලා අද උදෙ දකිද්දි ඇසුත් රතුවෙලා , මූනත් ඉදිමිලා, වැඩට ගිහිල්ලත් නෑ. දෙවාලෙකින් පෙනයක් බැලුවලු, ඊයෙ පන්සලෙදිලු වැටිලා තියෙන්නෙ . දවස් තුනක් ඇතුලත ගත්ත කෙනා ගෙදරට ගෙනත් දෙනවා කීවලු.
    ආතල් වැඩෙ කියන්නෙ ඕක ඊයෙ හවසම මට හම්බුනා.:lol: දැනගෙන හිටියෙ නෑ ඕකිගෙ කියලා, පවුම් දෙකක් විතර ඇති මාලෙ
    මන් ඕක ආයෙ ඕකුන්ට දෙන්න යන්නෙත් නෑ. මට ඕනත් නෑ. විකුනලා කීයක් හරි වියදම් කරලා ලමානිවාසෙකට දානයක් දෙනවා.
    උබලටත් මෙහෙම චාන්ස් සෙට් වෙලා තියෙනවද?
    ayyo ban, උඹේ ඔය ego එක මොකටද
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනික මෙහෙම දෙකුත් ඉගෙන ගනින්
    දුක් විඳපු මිනිස්සුන්ට අතට කීයක් හරි එනකොට
    තැනක් එනකොට
    පොඩ්ඩක් ලොකු කම් පෙන්වන්න ගන්නවා.
    budu amme ude hawasa
    dakinne ewa thamai mchan ..

    puduma try ekak denne
    show off karanna .. 🥴
     
    • Like
    Reactions: BruceWayne92

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    යකො එකපාරක් ගෙවල් ගාව ඒටීම් එකට ගියාම එකේ සල්ලි. මැශින් එකෙන් එලියට සල්ලි ආවට සල්ලි වලට අතවත් තියලා නෑ. එහෙම්මම කතා කරා සිකුරුටිට. පස්සෙ දවසක ගියාම කිව්වා අයිතිකාරයෙගෙ විස්තර. ඒ සල්ලි ඇල්ලුවනන් රෙද්දක් ඇදන් පස් පාගලා ඉවරයි
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දෙකට නැමීගෙන එන්නෙ නැති එකට දුකද?
    නොදෝකින් තොපි
     
    • Like
    Reactions: marasinhe