පැටියා;16894195 said:ආහ් අමතක වුනානෙ බං යුද්ධෙ දින්න කියලා. 2500න් පුලුවන් දෙයක් කාලා වෙන දෙයක් බලං හිටපං. මතක ඇතුව ඊලඟ පාරත් මහරජාටම කතිරෙ ගහපං![]()
හරි හරි බන් මන් ඔන්න දේශප්රේමියෙක් උනා 2005 විතරයි මචන් අපේ චන්දේ මැරාට දුන්නෙ ඊට පස්සෙ දුන්නෙ නෑ යුද්දෙ දිනාගත්ත කියල ඌට දෙන්න ඕන නෑ නේ උගෙන් ඒ වැඩේ කරගත්තා ඊට පස්සෙ වැඩක් නෑ නේ ඒ උනාට තාම ඩේසප්‍රේමියෝ දීගෙන ඉන්න එකනෙ බ්න් අවුල

උබ එල කොල්ලෙක්නේ බන්
ඔන්න ඔහොමයි ඉන්න ඕනේ