කෙළ වෙන්න යන්නේ

Feb 28, 2010
1,145
26
0
පැටියා;16894195 said:
ආහ් අමතක වුනානෙ බං යුද්ධෙ දින්න කියලා. 2500න් පුලුවන් දෙයක් කාලා වෙන දෙයක් බලං හිටපං. මතක ඇතුව ඊලඟ පාරත් මහරජාටම කතිරෙ ගහපං :yes:

හරි හරි බන් මන් ඔන්න දේශප්රේමියෙක් උනා 2005 විතරයි මචන් අපේ චන්දේ මැරාට දුන්නෙ ඊට පස්සෙ දුන්නෙ නෑ යුද්දෙ දිනාගත්ත කියල ඌට දෙන්න ඕන නෑ නේ උගෙන් ඒ වැඩේ කරගත්තා ඊට පස්සෙ වැඩක් නෑ නේ ඒ උනාට තාම ඩේසප්‍රේමියෝ දීගෙන ඉන්න එකනෙ බ්න් අවුල
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
හරි හරි බන් මන් ඔන්න දේශප්‍රේමියෙක් උනා

:rolleyes:උබ එල කොල්ලෙක්නේ බන්:rolleyes:
:Dඔන්න ඔහොමයි ඉන්න ඕනේ:D
:Dඕන එකක් කපාගන්න දියන්:D
:yes:යුද්දේ මතකනම් සලකන්න වෙයි රජාට:yes:
:yes:කතිරේ ගහන්නත් ඕනේ මේ පාර:yes:
 
Feb 28, 2010
1,145
26
0
:rolleyes:උබ එල කොල්ලෙක්නේ බන්:rolleyes:
:Dඔන්න ඔහොමයි ඉන්න ඕනේ:D
:Dඕන එකක් කපාගන්න දියන්:D
:yes:යුද්දේ මතකනම් සලකන්න වෙයි රජාට:yes:
:yes:කතිරේ ගහන්නත් ඕනේ මේ පාර:yes:

අනිවා මචන් මට මේ දවස් වල ITN news බලන්න බැරි උනා බන් ඒකයි මට තරහ ගියේ :lol: :lol: