කොටි සිරසට කෙලවල නේද

shenat

Well-known member
  • May 13, 2007
    58,486
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    හිරු දෙරණ රාජපක්සලගේ පස්ස ලෙව කෑවට කමක් නෑ හමුදුරුවනේ... ඒක කඩේ යෑමක් නෙමේ... ඒවා චෝයි.. ඒවා වැරදි නෑ... අනේ උකේ නස් නානේ... #බයි තියරි

    මේවා උනත් ස' ලට අදාළ නෑ. 👇🤣🤣🤣

    104085421_106238401132716_4750071771328101340_n.jpg
     
    • Haha
    Reactions: dayt0na

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Govenment ads nawaththala dan media wattanna baa.

    1. Sirasa/ MTV back by /maharaja oraganization un hugak karanne channel eke populerity eka use karala. thamange aya politics walata dana eka. unge products promote karana eka. ex: s-lon, keviton

    2. Derana - back by populer dilith - doing same thing thamange products ex: george steuart tea wage prodicts market karanawa
    yup.. unta add na kiyala watenne naha.. unge Z-loan ekama patta profit...

    මේවා උනත් ස' ලට අදාළ නෑ. 👇🤣🤣🤣

    View attachment 119460
    මුනුත් බන් මාධ්‍යයට එකක් කියලා අනික් පැත්තට සෑර්ගේ ඔඩොක්කුවේ.. මුන්ගේ සිවුරු ගලෝලා දෙන්න ඕනේ පුක පැලෙන්න... අර මැදගොඩ අභය තිස්ස ගංකබරයා මීක් නෑ මෙච්චර කැලෑ කපනවා පොල් තෙල් විෂ ගේනවා.. මීක් නෑ කැරි වේසාවා...
    ------ Post added on Apr 8, 2021 at 9:03 AM
     
    • Love
    Reactions: shenat

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,073
    1
    11,100
    113
    Giya parath kelo gatte ekadipathi scene ekata gihin.. me parath ekama wenawa.... Habai minissu labana para gedara yawala apahu 2030 35 di wage aith genawa.. oka thama rotataion eka lankawe. 2050 weddith me dan yana bus , kochchi wala minissu yai, wenasak na
     
    • Like
    Reactions: dilann and Bekam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,486
    86,765
    113
    ආශ්චර්යමත් රටක
    yup.. unta add na kiyala watenne naha.. unge Z-loan ekama patta profit...


    මුනුත් බන් මාධ්‍යයට එකක් කියලා අනික් පැත්තට සෑර්ගේ ඔඩොක්කුවේ.. මුන්ගේ සිවුරු ගලෝලා දෙන්න ඕනේ පුක පැලෙන්න... අර මැදගොඩ අභය තිස්ස ගංකබරයා මීක් නෑ මෙච්චර කැලෑ කපනවා පොල් තෙල් විෂ ගේනවා.. මීක් නෑ කැරි වේසාවා...
    ------ Post added on Apr 8, 2021 at 9:03 AM
    ඔවු ඕකුන්ගෙ ගොං කතා වලින් උන්ටම ගහන්න දැම්මෙ. 😂 මටත් පේන්න බැහැ මුන්ව.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඒකනෙ ස හරි ඇයි සිරස උන් ට බැරි හිරු දෙරණ වගෙ ස්වාධීන ව වඩාගත් විදියට මාධ්‍ය කලාව කරන්ට !!
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකුන්ගෙ ලයිසන් ඵක කැන්සල් කරන්න තියෙන්න..රට යන්තම් හැදීගෙන අාව විතරයි පච දදා අාණ්ඩුව වට්ටන්න යන්නෙ..

    කැන්සල් කරනවා නම් රජයේ මාධ්‍ය ඇතුළු ගොඩක් කැන්සල් කරන්න පුළුවන්. ගොඩක් එක එකාට කඩේ යන එව්වා. එකක් දෙකක් ඇති කඩේ යන්න වත් දන්නෙ නැති.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ පැත්තෙන් විශාල ශබ්දයක් ඇහෙන්න ලගයි වගේ 🤣😂
    උන්ටත් දෙරණ හිරු වගේ ස්වාධීන මාධ්‍යයක් වගේ හැසිරෙන්න බැරි හැටි 🤣
    කොහෙද බං සිරස ස්වාධීන.... උන් එක පැත්තකට කඩේ යනවා.. අරුන් තව පැත්තකට කඩේ යනවා.... දෙපැත්තම එකයි... හැබැයි පෞද්ගලික මතය නම් සිරස ගූ අච්චාරුවයි...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,358
    166,733
    113
    එකමත් එක රටක
    ඕකට හොද වචනයක් කිව්වා ස' දවසක් ගමකදී... 🤔..... මාධ්‍ය නිදහස ! අන්න ඒක එයා දීල තියෙන්නේ කිව්වා.. :lol:
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ටීවි බලන්න එපැයි ඔය ලබ්බවල් බලන්න. බට් හිරු දෙරන ගූ වලට වඩා නන් අඩුවෙන් සිරසෙ බොරු කියන්නෙ :LOL:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකෙන් වෙන්නේ රේටින් බැහැලා ඉන්න සිරසට උදව්වක් නේ. ආන්ඩුවට විරුද්ධයි කියල ප්‍රොමෝට් කරලා දුන්නම මිනිස්සු ඔය මගුලේ ප්‍රවුර්ති එහෙම බලන්න පටන් ගන්නවා ඇත්ත දැනගන්න කියල.

    කවුද බන් නන්දසේනට උපදෙස් දෙන්නේ?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කොහෙද බං සිරස ස්වාධීන.... උන් එක පැත්තකට කඩේ යනවා.. අරුන් තව පැත්තකට කඩේ යනවා.... දෙපැත්තම එකයි... හැබැයි පෞද්ගලික මතය නම් සිරස ගූ අච්චාරුවයි...

    සිරස ගූ අච්චාරුවක් නම් හිරු දෙරණ ගූ වලක්
     

    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    කොහෙද බං සිරස ස්වාධීන.... උන් එක පැත්තකට කඩේ යනවා.. අරුන් තව පැත්තකට කඩේ යනවා.... දෙපැත්තම එකයි... හැබැයි පෞද්ගලික මතය නම් සිරස ගූ අච්චාරුවයි...
    හිරුයි දෙරනත්
    සිරස ගූ අච්චාරුවක් නම් හිරු දෙරණ ගූ වලක්
    මේ කතාවනම් සහතික ...හරි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    සිරස දැන්නම් ගොඩක් වැටිල තියෙන්නේ.... උන් හිතන් හිටියේ ආණ්ඩු හදන වට්ටන බලය තියෙන්නේ උන්ට විතරයි කියල......ඒත් 2015 කැම්පේන් එකෙන් පස්සේ මිනිස්සුන්ට සිරස එපාම උනා.... දැන් මිනිස්සු සිරස එක්ක නැදැකම් පවත්වනවා බොහොම අඩුයි...... ඒත් ඉන්දියානු ටෙලි පඩංගු දාගෙන ලංකාවේ විනාශ කරන්න දැම්ම අඩිතාලම නම් තාම දුවවනවා....අපේ සමහරක් තාම ඒවට ඇබ්බැහිවෙලා.......
    ලංකාවෙ ළමයින්ගෙ ඔළු කෑවා කාටුන් ටිකෙන්
    නාට්ටි ටිකෙන් ගැණුන්ව කෑවා
    තව ඔය සිංදු ප්‍රොග්‍රැම් අනං මනං වලින් කොල්ලො කෙල්ලොන්ගෙ ඔළු කෑවා

    සිරසෙ ඒ ඔළු කාපු ව්‍යාපෘතියෙ සමහරක් උන් දැන් දෙරණෙයි හිරු එකෙයි ඉන්නෙ.
    සිරස වැටුණාට උන්ගෙ පඩංගු නැති වෙන්නෙ නැහැ .
    දෙරණයි හිරුයි ලස්සනට කරගෙන යනවා ඒ වැඩෙ වෙන විදියකට .