Media freedom ko bn rate, LOLරජයට සම්බන්ධ කිසිම අැඩ් ඵකක් මීට පස්සෙ සිරසට දෙන්නෙ නැහැලු..මොබිටෙලුත් ඊයේ the voice ඵකෙන් අයින් වෙලා..කොටි සිරස හිඟන්නොන්ට ළගදිම අකුලගන්න වෙලා යන්න වෙන සීන් ඵකක් තියෙන්නෙ..![]()
අනේ ජෙප්පො අපි තොපි වගේ ගංජ ගහන්නෙ නෑ..Eka nati unama sirasa wahai
Mata pena heena
Ganja da mcn pawichchi karanne?
උයා පව්....සිංහල ඉගෙනගෙන වරෙන් කොලුවෝමේ බලන්න සිරසට කෙලවෙන කොට හොටු පෙරාගෙන වැලපෙන අය.....![]()
![]()
ගෝඨාභය 'සිරසේ' ගෙල සිඳීමට කඩුව ගනී...!
අපට වාර්තාවන පරිදි ආණ්ඩුවේ මෙම දැන්වීම් කප්පාදුව නිසා 'සිරස' මාධ්‍ය ජාලයට මාසිකව අහිමිවන මුදල රුපියල් මිලියන ගණනකට ආසන්න බවට ගණන් බලා තිබේ.
සිරසට මෙය අලුත් අත්දැකීමක් නොවන අතර වරින්වර පවතින ආණ්ඩුවලින් සිරස ආයතනයට මෙවැනි තර්ජන එල්ලවූ අවස්ථා බොහෝය.
ඇතැම් අවස්ථාවලදී මර්වින් සිල්වා වැනි දේශපාලකයින් ලවා සිදුකෙරෙන තර්ජන පමණක් නොව ආයතනයට ගිනිතැබීම දක්වා වූ අත්දැකීම් සමුහයකට 'සිරස' මිට ඉහතදී මුහුණ දී ඇත.
මොබිටෙල් ගැලවෙයි- ඩයලොග් පැමිණෙයි!
මෙවර දැන්වීම් අත්හිටුවිමේදී 'සිරස' නාලිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වූ 'ද වොයිස්' වැඩසටහනට අනුග්‍රහය දැක්වූ 'මොබිටෙල්' ආයතනයද ඊයේ වනවිට සිය අනුග්‍රාහක දායකත්වය ඉවත්කරගෙන ඇත.
එහෙත් විශේෂම කාරණය වන්නේ 'ද වොයිස්' හා 'ලක්ෂපති' වැනි සිරස වැඩසටහන් වල අනුග්‍රාහකත්වය ලබාගැනීමට පෞද්ගලික ආයතන කිහිපයක්ම මේවනවිටත් කැමැත්ත පළකර තිබීමයි.
IDEAL TALKS -
රාජපක්ෂලා සිරසට පුදුම බයක් තියෙන්නෙ...ක්ලේමෝත් ගැහුවනේ ඒ කාලේ..
By the way ,ඇත්තටම බං TV බලන හැත්තක් තාම ඉන්නවා නේද? අපි නම් ටෙලි නාට්‍ය පඩංගුවක් බැලුවත් යූටියුබ් එකෙන්ම තමයි බලන්නේ