කොටු පැනලා මාට්ටු😂😂

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    නොදකිං ගම්වල මෝඩ උට්ටිගේ පුතාල වීඩියෝ කර කර රටටම පෙන්නනවා. උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක්. උකන එක අපරාධයක් වූ රටක්.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ටිපිකල් ''හොඳට හිටපු මගේ කොල්ලා රවට්ටගෙන'' සීන් එකක් වගේ.
     
    • Like
    Reactions: olu bakka

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    කොටුවක් පැනල නම් මුන් හෙලුවෙන් ඉන්න එපැ‍යි බන්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    වීඩීයෝ කරන එකා නවකයෙක් නිසා ඌට වීඩීයෝ කරන්න හරියට තේරේන්නේ නෑ. :angry:
    හරි නම් වීඩීයෝ එකෙන් පස්සේ සම්මුක සාකාච්චාවක් වගේ දැපැත්තෙන් කරුනු විමසන්න ඕනී.
    එතකොටනේ බන් හිට් වෙන්නේ. :lol:
    හතර වටේ ගෑනු දුවනවා , අරූ පොන් එක අල්ලන් පොන්නය පොන්නය කියලා දුවනවා. හරිම ගැටලු සහගතයිනේ.. :baffled:
     
    • Haha
    Reactions: Dntec and olu bakka