මිනිස්සු දැන් live stream බලන්න පුරුදු වෙලා ඉන්නේ. එක හින්ද මුන්ට ඉස්සර වගේ edit කරලා දාන්න බැහැ. නඩුවලදී උනත් live stream මාර වටිනවා. ටිකෙන් ටික මේ channel නැති වෙලා යයි.
Social media වල වුනත් උන්ගෙ reach මාර විදියට බැහැලාLesi wenne na...bayyo target karala content dena channel ne.