කතාවේ අත්තක් තියෙනවා. මම දන්න සමහර අය ඉන්නවා කොවිඩ් හැදෙයි කියලා හැම තිස්සෙම පුදුම බයකින් ඉන්නේ. කොවිඩ් හැදිච්ච කෙනෙක් වත් එච්චර විදවන්නේ නැතුව ඇති සමහර විට. හරියට සව්ක්‍යය ආරක්ෂිතව ඉන්න එකයි කරන්න තියෙන්නේ. හිතුවා කියලා ලෙඩේ නොහැදී තියෙන්නේ නැනේ