කොරෝන ලෙඩ්ඩු අඩුවේගෙන යනව නේද..

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලොක් ඩවුන් ඵකෙන් පස්සෙ..ඒත් කොළඹ වැඩියි..

    555 COVID infections from Colombo District on Friday (14); 142 of them from Piliyandala

    IMG_20210515_110559_copy_540x540.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,491
    113
    Mother Earth
    ස හිනා වෙන්න හරි දස්සයි ඉර පායනවිට නැගිටියි..
    පන්නාගෙන විත් හපනා... ඈයො වගේ නෙමෙයි මෙයා..
    අපේ ස හුරතල් පැටියා.. 🥰
     
    • Haha
    Reactions: Ragna_SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    ඈ බන් ඊයෙ ලොක් ඩවුන් එක. ඔය එන්නෙත් දවස් ගාණකට කලින් හැදිච්ච අයගෙ රිපෝට්. අදයි හෙටයි හැදෙන උන් අඩු වෙන්න තව සති දෙකක්වත් යනව.
    සර්ටම හරියන ඔටුලබ්බො ටිකක් ඉන්නෙ
     
    • Like
    Reactions: OshPal and dreamzd

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වැඩබැරි ටාසන් හමුවේදී උපදෙස් දෙනවා අපේ චීනා තව එන්නත් දෙන්නේ ඉන්ජෙක්ෂන් විදින්න ගත්ත ගමන් සෙනිකව රෝගීන් අඩු වෙනව කියල පෙන්නන ඕනා කියල හිටං ඒකට අවශ්‍ය ටුල්ස් ඩේට බේස් යුස් කරන්න
     
    • Like
    Reactions: flag au: