කොස් ගහේ වටිනාකම👍

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ තියෙන කොස් ගස්වල වටිනාකම ගැන BBC ලියපු ලිපියක්.ගිහින් කියවල බලන්න.ගස් කපන අමන පොහොට්ටුවෙ උන්ට නම් හොඳක් වෙන්න ඵපා..සුද්ද මේ රට පාලනය කරා නම් ඵක ගහක් කපන්නෙ නෑ..

    Screenshot_2020-09-17-13-01-16_copy_1080x972_copy_540x486.png


    http://www.bbc.com/travel/story/20200916-jackfruit-the-vegan-sensation-that-saved-sri-lanka
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සහතික ඇත්ත, සුද්දා කොකෝවා, කෝපි තේ වතු හිටෙව්වේ වඩිග රජා තාච්චි පැනපු පිට්ටනිවල, අනේද කියන්නෙ පරිසරප්‍රේමේ විරුද්ධපක්සෙට වැටුනම
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සහතික ඇත්ත, සුද්දා කොකෝවා, කෝපි තේ වතු හිටෙව්වේ වඩිග රජා තාච්චි පැනපු පිට්ටනිවල, අනේද කියන්නෙ පරිසරප්‍රේමේ විරුද්ධපක්සෙට වැටුනම

    සුද්දට බැන බැන සිංහරාජය කපන කඳන් පණු බයියො..
     
    • Like
    Reactions: sannsa and D_Mad