කොහෙද අරගලක් තියෙන්නේ..😑

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,907
    9,711
    113
    පට්ටම අැත්ත කථාව..ලංකාවේ උන්ගෙ ඵකමුතු කමක් තිබ්බනම් මෙහෙම අාණ්ඩුව නටයිද..පාට,පක්ෂ වලට බෙදිල බොරුවට මරාගන්න නූගත් හැත්තක් ලංකාවේ ඉන්නේ..උන්ට මොන අරගලද
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පට්ටම අැත්ත කථාව..ලංකාවේ උන්ගෙ ඵකමුතු කමක් තිබ්බනම් මෙහෙම අාණ්ඩුව නටයිද..පාට,පක්ෂ වලට බෙදිල බොරුවට මරාගන්න නූගත් හැත්තක් ලංකාවේ ඉන්නේ..උන්ට මොන අරගලද
    :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,010
    113
    පට්ටම අැත්ත කථාව..ලංකාවේ උන්ගෙ ඵකමුතු කමක් තිබ්බනම් මෙහෙම අාණ්ඩුව නටයිද..පාට,පක්ෂ වලට බෙදිල බොරුවට මරාගන්න නූගත් හැත්තක් ලංකාවේ ඉන්නේ..උන්ට මොන අරගලද
    ලංකාවෙ ඉන්න බහුතරයක් තමන්ගෙ වාසියක් තකා විතරයි මොන දේකට වුණත් සම්බන්ධ වෙන්නේ. පොදු අරමුණ ගැන අවබෝධයක් ඇත්තෙත් නෑ, ඒ ගැන හිතන්න උවමනාවකුත් නෑ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    හැබැයි මම දකින්නේ මෙහෙමයි. දැන් ඔය කියන විදිහට කැමරා එකයි මයික් එකයි පැත්තකින් තියලා ඔතන හිට ගත්තොත් ඔතන වෙන දේවල් ලෝකේ දැන ගන්නේ කොහොමද? වතුර බෝතල් එවන එක ගැන කියනවා. මම twitter එකේ දකිනවා හැමදාම වගේ වතුර බෝතල් එවන්න කියලා තියෙන පෝස්ට්. එතකොට වතුර ටිකක් වත් නැතුව ඔතන කොච්චර කල් ඔහොම බෝඩ් අල්ලන් ඉන්න පුලුවන් වේයිද? ඉට පස්සේ ඔතන කන්න බොන්න නැතුව සනීප නැති වෙන මිනිස්සුන්ට මැරෙන්නද වෙන්නේ? මොකද මේ කියන විදිහට හොස්පිටල් වල වැඩ කරන කට්ටියත් ඇවිත් බෝඩ් අල්ලන් ඉන්න ඔනි නේ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,931
    10,174

    මටත් ඕක හිතුනෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ කතාකරන මනුස්සයා අරගල කරන්නෙ තමන්ගෙ මූලික අවශ්‍යතා ඉටුකරගන්න බැරි ආවේගයෙන්. නිර්ධන පන්තියෙ මිනිස්සුන්ගෙ අරගලේ වෙනස්. උන්ට ඕනෙ ගහල මරල හරි මේක ඉවරයක් කරගන්න. ඒක උන්ට තේරුම් ගන්න බෑ.

    ගෝල්ෆේස් එකේ බහුතරයක් එතන ඉන්නෙ කන්න බොන්න මූලික අවශ්‍යතා ඉටු කරගන්න බැරි නිසාම නිසාම නෙවෙයි. රටේ ප්‍රශ්ණෙ විසදන්න ඕනෙ නිසා
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93

    මේක ඇත්ත. රටේ හැමෝටම එලියට බහින්න බෑ. හැබැයි හැම එකාම පුලුවන් විදියට සහයෝගය දෙන එකයි වටින්නෙ. ඩොලර් ගේන දේවල් කරන උන් අනිවාර්යයෙන් දිගටම වැඩ කරන්න ඕන, කවුරු මොනව කිව්වත්. මෙහෙමවත් කන්නෙ උන් නිසා. උනුත් පාරට බැස්සොත් තව හැදි ගෑවිලාම යනව.
     
    • Like
    Reactions: hasithayad

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මේකා මහ නූගත් පොන්නයෙක්නෙ, මුන්තමයි පාරවල් වහලා අනිත් මිනිස්සුන්ට වද දෙන්නෙ
    දේශ පාලකයන්ව ප්‍රතික්ශේප කරන එකත් අරගලයක්, පාර අය්නෙ හිටිය කියල මොන හුත්ත්ක් වෙන්නඩ, පලකො අමති ක්න්ක්ගෙ ගෙයක් ඉස්සරහට