පට්ටම අැත්ත කථාව..ලංකාවේ උන්ගෙ ඵකමුතු කමක් තිබ්බනම් මෙහෙම අාණ්ඩුව නටයිද..පාට,පක්ෂ වලට බෙදිල බොරුවට මරාගන්න නූගත් හැත්තක් ලංකාවේ ඉන්නේ..උන්ට මොන අරගලද

ලංකාවෙ ඉන්න බහුතරයක් තමන්ගෙ වාසියක් තකා විතරයි මොන දේකට වුණත් සම්බන්ධ වෙන්නේ. පොදු අරමුණ ගැන අවබෝධයක් ඇත්තෙත් නෑ, ඒ ගැන හිතන්න උවමනාවකුත් නෑ.පට්ටම අැත්ත කථාව..ලංකාවේ උන්ගෙ ඵකමුතු කමක් තිබ්බනම් මෙහෙම අාණ්ඩුව නටයිද..පාට,පක්ෂ වලට බෙදිල බොරුවට මරාගන්න නූගත් හැත්තක් ලංකාවේ ඉන්නේ..උන්ට මොන අරගලද
මටත් ඕක හිතුනෙ.හැබැයි මම දකින්නේ මෙහෙමයි. දැන් ඔය කියන විදිහට කැමරා එකයි මයික් එකයි පැත්තකින් තියලා ඔතන හිට ගත්තොත් ඔතන වෙන දේවල් ලෝකේ දැන ගන්නේ කොහොමද? වතුර බෝතල් එවන එක ගැන කියනවා. මම twitter එකේ දකිනවා හැමදාම වගේ වතුර බෝතල් එවන්න කියලා තියෙන පෝස්ට්. එතකොට වතුර ටිකක් වත් නැතුව ඔතන කොච්චර කල් ඔහොම බෝඩ් අල්ලන් ඉන්න පුලුවන් වේයිද? ඉට පස්සේ ඔතන කන්න බොන්න නැතුව සනීප නැති වෙන මිනිස්සුන්ට මැරෙන්නද වෙන්නේ? මොකද මේ කියන විදිහට හොස්පිටල් වල වැඩ කරන කට්ටියත් ඇවිත් බෝඩ් අල්ලන් ඉන්න ඔනි නේ.
මේක ඇත්ත. රටේ හැමෝටම එලියට බහින්න බෑ. හැබැයි හැම එකාම පුලුවන් විදියට සහයෝගය දෙන එකයි වටින්නෙ. ඩොලර් ගේන දේවල් කරන උන් අනිවාර්යයෙන් දිගටම වැඩ කරන්න ඕන, කවුරු මොනව කිව්වත්. මෙහෙමවත් කන්නෙ උන් නිසා. උනුත් පාරට බැස්සොත් තව හැදි ගෑවිලාම යනව.මේ කතාකරන මනුස්සයා අරගල කරන්නෙ තමන්ගෙ මූලික අවශ්‍යතා ඉටුකරගන්න බැරි ආවේගයෙන්. නිර්ධන පන්තියෙ මිනිස්සුන්ගෙ අරගලේ වෙනස්. උන්ට ඕනෙ ගහල මරල හරි මේක ඉවරයක් කරගන්න. ඒක උන්ට තේරුම් ගන්න බෑ.
ගෝල්ෆේස් එකේ බහුතරයක් එතන ඉන්නෙ කන්න බොන්න මූලික අවශ්‍යතා ඉටු කරගන්න බැරි නිසාම නිසාම නෙවෙයි. රටේ ප්‍රශ්ණෙ විසදන්න ඕනෙ නිසා