රජයට අවශ්‍ය තරම් මුදල් ඇති බවත්, මුදල් හිඟයක් නොමැති බවත් ඉල්ලන තරමක් මුදල් ලබා දීමට හැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
එමෙන්ම මෙරට ජනතාව, ධානපති ව්‍යාපාරිකයින් කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා උදව් කිරීම අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ අදහස් දැක්වූයේ බොරැල්ල සහ මෝදර ප්‍රදේශ වල නිවාස සංකීර්ණ වල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවය.
කොරෝනා වසංගතය අප රටේ 100%ක් සනීප වී ඇති බවට පවසමින් සැමරීමට ආරම්භ කළහොත් ආසන්න රටවල් වල එසේ සුව වී නොමැතිනම් නැවත වතාවක් අප රටට කොරෝනා වසංගතය පැමිණිය හැකි බවත් එසේ සිදු වූ රටවල් ඇති බවටත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී