කොළඹත් මේ ලිස්ට් ඵකේ කවදහරි ඉඳියි නේද..😍

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    469870430-1131474745003036-3419718705585648509-n.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain
    ඒවා නම් හීන. 50' ගණන් වල ඉඳල ඉන්දියාව ශේප් එකේ තියාගෙන බ්‍රිටිෂ් උන්ට ත්‍රිකුණාමලේ කඳවුර දීල විවෘත ආර්ථිකය පටන්ගත්තා නම් සිංගප්පූරුවට වඩා උඩින් ඉන්න තිබ්බ. එත් අපේ උන් මොකද කලේ. උද්ධච්ඡ මොළ භාග තමයි අද වෙනකම් ආණ්ඩු කරන්නේ.
     
    • Haha
    Reactions: redux

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,533
    113
    ඒවා නම් හීන. 50' ගණන් වල ඉඳල ඉන්දියාව ශේප් එකේ තියාගෙන බ්‍රිටිෂ් උන්ට ත්‍රිකුණාමලේ කඳවුර දීල විවෘත ආර්ථිකය පටන්ගත්තා නම් සිංගප්පූරුවට වඩා උඩින් ඉන්න තිබ්බ. එත් අපේ උන් මොකද කලේ. උද්ධච්ඡ මොළ භාග තමයි අද වෙනකම් ආණ්ඩු කරන්නේ.

    මම නම් සල්ලි කාරයොන්ට ඉරිසියා කරන්නේ නෑ...උන්‍ගේ පක්ෂ පාට නම් වැඩක් නෑ..කොහොමත් සල්ලි කාරයෝ රටේ බලය තියෙන පක්ෂයට ඵකතු වෙනවා..ඒක ඕනම රටක වෙන දෙයක්..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain
    මම නම් සල්ලි කාරයොන්ට ඉරිසියා කරන්නේ නෑ...උන්‍ගේ පක්ෂ පාට නම් වැඩක් නෑ..කොහොමත් සල්ලි කාරයෝ රටේ බලය තියෙන පක්ෂයට ඵකතු වෙනවා..ඒක ඕනම රටක වෙන දෙයක්..
    එකේ අවුලක් නැහැ බන්, ලංකාව වගේ සම්පත් ඌන රටක් කියල තේරුම් අරගෙන ලෝක තත්වේ එක්ක සසඳලා ලංකාවේ තත්වයට හරියන්න මැච් එකක් ගහගන්න පුළුවන් උන් හිටියේ නැහැ බන්. 50 ගණන් වල ඉඳලම කැරළි කෝලාහල නිසා වටිනා මිනිස්සු රටෙන් පැනල ගියා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ රොඩු බොඩු ටිකක්.
     
    • Like
    Reactions: Bitter Truth