කොළඹ පරාටා එක්ක එළු බාබත් කන්න සුපිරිම පොට් එකක්..❤️😍

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ඕකට දුවලා තුනයි එක පුතෙකුයි ඉන්නවා. එක කෙල්ලෙක් පොඩියි ඒ කෙල්ලව පෙන්නනවා.. අනිත් ලොකු කෙල්ලෝ දෙන්නයි ගෑනිවයි කවදාවත් පෙන්නන්නේ නෑ වීඩියෝ වල. උන්ගේ ආගමට අනුව හරාම් ද බන් එහෙම පෙන්නන එක? 🤔
    හරාම්ද නැද්ද දන්නෙ නෑ, හැබයි මුස්ලිම් උන් එහෙම ගෑනුන්ව ලොකුවට පෙන්නන්නෙ නෑ. ඕකවනම් මම දන්නව ඉන්නෙ මල්වානෙ, කීප සැරක්ම සෙට් වෙනත් තියනව එලුව ගන්න ගිහින්ම.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    කැරිම ට්‍රැක්නේ යකෝ.. 🤣🤣🤣 යකෝ මුනවල් පෙන්නන්නේ නැත්තේ නිකන් අපරාධකාරයෝ වගේ.. මේ ගෑනි කතා කරන වොයිස් එකත් වෙනස් කරලා දාලා තියෙන්නේ. අපෝ සාපයක්... 🤣🤣🤣🤣
    උබ කියනකල් මාත් මේ සීන් එක දැනන් හිටීයේ නෑ. හැබැයි මටත් මේක ටිකක් විතර නෝට් වෙලා තියනවා. හෙනම ගොන් ආගමික සංස්කෘතියක් තියෙන්නේ
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    හරාම්ද නැද්ද දන්නෙ නෑ, හැබයි මුස්ලිම් උන් එහෙම ගෑනුන්ව ලොකුවට පෙන්නන්නෙ නෑ. ඕකවනම් මම දන්නව ඉන්නෙ මල්වානෙ, කීප සැරක්ම සෙට් වෙනත් තියනව එලුව ගන්න ගිහින්ම.
    කුවේට් ඉඳලනෙ ආවෙ. @Kalegana එක්ක එකට කසිප්පු පෙරනවලු එහෙ ඉඳන්.. 😪
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොළබ ඔය වගේ කනවා කියන්නේ මාසයක් බඩ යන වැඩක් :sick:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,230
    20,869
    113
    හස්තිශෛලපුර
    ඕකට දුවලා තුනයි එක පුතෙකුයි ඉන්නවා. එක කෙල්ලෙක් පොඩියි ඒ කෙල්ලව පෙන්නනවා.. අනිත් ලොකු කෙල්ලෝ දෙන්නයි ගෑනිවයි කවදාවත් පෙන්නන්නේ නෑ වීඩියෝ වල. උන්ගේ ආගමට අනුව හරාම් ද බන් එහෙම පෙන්නන එක? 🤔
    @Al Baik ai ban ehema? ubat mehemada?
     
    • Wow
    Reactions: Heshan Daminda