කෝමද නාමල්ගේ හඬේ ❤️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    NPP පතොලයා
    gettyimages-474759091-612x612.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දවසක් ජේආර් ඕම වේදිකාවෙ කතාවක් කරලා ඉවරවෙද්දි පල්ලෙහා ඉදපු එකෙක් ඇහුවලු දේශපාලකයො හැමෝම වගේ උඩු රැවුල වවනවා ඔබතුමා ඇයි වවන්නෙ නැත්තෙ කියලා. ඊට පස්සෙ ජේආර් "මම කැමති යට රැවුල වවන්න" කියලා සරම උස්සලා පෙන්නුවාලු.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    දවසක් ජේආර් ඕම වේදිකාවෙ කතාවක් කරලා ඉවරවෙද්දි පල්ලෙහා ඉදපු එකෙක් ඇහුවලු දේශපාලකයො හැමෝම වගේ උඩු රැවුල වවනවා ඔබතුමා ඇයි වවන්නෙ නැත්තෙ කියලා. ඊට පස්සෙ ජේආර් "මම කැමති යට රැවුල වවන්න" කියලා සරම උස්සලා පෙන්නුවාලු.
    රෑවුල විතරයි තියෙන්න ඈත්තේ
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,163
    2,028
    113
    Colombo, Sri Lanka.
    Ashikland wala thel polim, gas polim, current kapili, wathura kapili, polim walin athiwunu marana, eki meki noki kapu katu me lonthapaka hatthata mathaka natiwada ban mun mewata thawath gihin inne. Ayya tsunami malli corona, kaputu kaak kaak basil basil..hamadema amathakay bath packet ekatay gal kalatay. Nodakin hathikare
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ලැජ්ජ නැතිකමට හොදම උදාහරන මුන් තවත් දේශනා දෙනව රට කාල කාල එලෙව්වටත් පස්සෙ..
    ජෙප්පෝ ත් ඔය 64 000 ක් මරලා මයික් පැලෙන්න කෑගහන්නෙ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    ලැජ්ජ නැතිකමට හොදම උදාහරන මුන් තවත් දේශනා දෙනව රට කාල කාල එලෙව්වටත් පස්සෙ..
    ඊට වඩා ලැජ්ජ නැත්තේ මේ වගේ එවුන් ගාව තවත් වැද වැටෙන වහල්ලු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලැජ්ජ නැතිකමට හොදම උදාහරන මුන් තවත් දේශනා දෙනව රට කාල කාල එලෙව්වටත් පස්සෙ..

    30 අවුරුදු යුද්දෙන් රට බේරල දුන්න මනුස්සයගේ පුතා මොකට ලැජ්ජ වෙන්නද බල්ලො..තොපි වගේ පිනට පෙරේතයෝ වගේ තම්බින්ගේ බිරියානියි වටලප්පමුයි කකා සල්ලි වලට අරගල කරල සුද්දගේ අැජන්ඩා වලට මීහරක් වගේ දැක්කුන, පූල් වල සබන් ගගා නාපු කලවම් කුරුසයෝ නම් ලැජ්ජ වෙන්න ඕන..🤣🤣
     
    • Like
    Reactions: weer 11

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ජෙප්පෝ ත් ඔය 64 000 ක් මරලා මයික් පැලෙන්න කෑගහන්නෙ
    ජෙප්පො මැරුවෙ නෑ එච්චර...උන්ගෙ නම දාල වෙන උන් මැරෙව්ව මිසක්...එහෙනන් 269 මරපු උනුත් ඔය අගේට නොදන්නව වගේ ඉන්නෙ උන් නෙවේ වගේ
     
    • Like
    Reactions: Cypress