රැවුල නිසා තේජස උතුරනවා..දැන් නම් මහින්ද තරුණ කාලේ වගේමයි..
රෑවුල විතරයි තියෙන්න ඈත්තේදවසක් ජේආර් ඕම වේදිකාවෙ කතාවක් කරලා ඉවරවෙද්දි පල්ලෙහා ඉදපු එකෙක් ඇහුවලු දේශපාලකයො හැමෝම වගේ උඩු රැවුල වවනවා ඔබතුමා ඇයි වවන්නෙ නැත්තෙ කියලා. ඊට පස්සෙ ජේආර් "මම කැමති යට රැවුල වවන්න" කියලා සරම උස්සලා පෙන්නුවාලු.
නාමල්ට පතෝලයට ස කියන්න උනොත් තමා රෙදි ගැලවෙන්නේNPP පතොලයා
![]()
රැවුල නිසා තේජස උතුරනවා..දැන් නම් මහින්ද තරුණ කාලේ වගේමයි..
රැවුල නිසා තේජස උතුරනවා..දැන් නම් මහින්ද තරුණ කාලේ වගේමයි..
ජෙප්පෝ ත් ඔය 64 000 ක් මරලා මයික් පැලෙන්න කෑගහන්නෙලැජ්ජ නැතිකමට හොදම උදාහරන මුන් තවත් දේශනා දෙනව රට කාල කාල එලෙව්වටත් පස්සෙ..
ඊට වඩා ලැජ්ජ නැත්තේ මේ වගේ එවුන් ගාව තවත් වැද වැටෙන වහල්ලුලැජ්ජ නැතිකමට හොදම උදාහරන මුන් තවත් දේශනා දෙනව රට කාල කාල එලෙව්වටත් පස්සෙ..
ලැජ්ජ නැතිකමට හොදම උදාහරන මුන් තවත් දේශනා දෙනව රට කාල කාල එලෙව්වටත් පස්සෙ..
ජෙප්පො මැරුවෙ නෑ එච්චර...උන්ගෙ නම දාල වෙන උන් මැරෙව්ව මිසක්...එහෙනන් 269 මරපු උනුත් ඔය අගේට නොදන්නව වගේ ඉන්නෙ උන් නෙවේ වගේජෙප්පෝ ත් ඔය 64 000 ක් මරලා මයික් පැලෙන්න කෑගහන්නෙ