එච්චර මැරුවේ නැති උනාට මිනිස්සු මරලා දළදා මාළිගාවටත් බෝම්බ ගහපු එවුන් නේජෙප්පො මැරුවෙ නෑ එච්චර...උන්ගෙ නම දාල වෙන උන් මැරෙව්ව මිසක්...එහෙනන් 269 මරපු උනුත් ඔය අගේට නොදන්නව වගේ ඉන්නෙ උන් නෙවේ වගේ
ආන්ඩුවේ බස් , තැපැල් කන්තෝරු, කෝච්චි , ලයිට කණු, ට්රාන්ස්ෆෝමර් ඔය ඔක්කොම බෝම්බ තියලා විනාශ කරපු එවුන් නේ ජෙප්පෝ කියන්නේ
එහෙම බැලුවාම ජෙප්පන්ට නේ ලැජ්ජා නැත්තේ
