කෝලි ඉන්දියන් ටීම් එකෙන් දොට්ට 🤣🤣

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    thalagala.gif
     
    • Haha
    Reactions: helplesser

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    කෝලිම නිසා තමා ඌව එච්චර කාලයෙන් ෆේල් වෙවී හරි team එකේ තියා ගත්තෙ. පුලුවන් උපරිමේ chance එක දුන්න. පව් වැඩේ මොනා උනත්
     
    • Like
    Reactions: batwise

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,295
    4,092
    113
    බලපංකෝ ඕකා ට්‍රිගර් වෙලා දවසට පැය 16ක්18ක් ප්‍රැක්ටිස් කරලා ලගදිම මෙගා කම්බැක් එකක් දෙනවා ,සෙට් එකටම හික් ගෑවෙන්න😂
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඉන්ද්‍රජිත් අලි ෂෝක්.. හෙලෝ හෙලෝ හෙලෝ හෙලෝ
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    Sad Peanut Butter GIF by For Everest


    Aparade bn , cricket life eka pattakin tiyala normal life eketh decent pora

    mathakada uge wedding ekata lankawe ara cricket balana miti dial ekata ehema enna kiwwa
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බලපංකෝ ඕකා ට්‍රිගර් වෙලා දවසට පැය 16ක්18ක් ප්‍රැක්ටිස් කරලා ලගදිම මෙගා කම්බැක් එකක් දෙනවා ,සෙට් එකටම හික් ගෑවෙන්න😂
    SL tour ekak demma nam hari ODI

    oka nelanava loveth

    ehen inna anaveki pisso mu inna kan world cup ekak dinnanne nahe kiyapau nisa baord eken uva kepuva himita
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,674
    113
    බලපංකෝ ඕකා ට්‍රිගර් වෙලා දවසට පැය 16ක්18ක් ප්‍රැක්ටිස් කරලා ලගදිම මෙගා කම්බැක් එකක් දෙනවා ,සෙට් එකටම හික් ගෑවෙන්න😂
    එහෙම වෙන්න ඕන තමයි බං. එහෙම කරන්න චාන්ස් එකක් දෙන්නයි එළියට දාන්නෙ. Job security වැඩි වුණාමත් මිනිස්සුන්ගෙ output එක අඩු වෙන කතාව මෙතනටත් හරි. 😍
     
    • Like
    Reactions: Any.key