අද ජීවිතේ පළවෙනි වතාවට කේක් වෙනුවට පාන් එක්ක (සැන්විච්) උපන්දිනේ සමරලා අල්ලපු ගෙවලවලටත් ඇරියා.
චූන් පාන් කාරයා හිටපු හින්දා හොඳයි, පොරගෙන් තමයි රෝල්ස් ගත්තේ, ඊලඟ පාර බනිස් තමයි යවන්න වෙන්නේ මෙහෙම ගියොත්.ඊලග පාර බනිස් ගෙඩියකින් සමරමු ඈ
Happy Birthday