කේක් හදන්න මම.............???

63461668

Member
May 22, 2007
199
15
0
Kandy
කේක් හදන්න මම.............???

දිනක් සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය..

බිරිඳ: ඔයා එනකම් තමා ඩාලිං හිටියෙ.. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.. ඔයාට පුලුවන්ඩ ඒක හදලා දෙන්න?
සැමියා: අනේ මට නම් බැහැ මම වඩුවෙක් නෙමෙයිනෙ..

පසුවදා ඔහු වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය..

බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පෙ කැඩිලා..
ඒක හදලා දෙන්න පුලුවන්ද?

සැමියා: මට බැහැ ඕවා කරන්න,මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..

ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලිපහන පිලිස්සී ඇත..

බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ..
සැමියා: ඕකට විදුලිකර්මිකයෙක් හොයා ගන්න..

ඊළඟ දිනයේ එනවිට බිරිඳ ප්‍රිතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන සිටියේය..

බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි.. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි, බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..
සැමියා: ඇත්තට, සල්ලි කීයක් දුන්නාද??

බිරිඳ: පිස්සුද අනේ, මිනිහා හරිම කට්ටයා..
මිනිහා කියනවා, එක්කො එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු,
නැත්නම් එයත් එක්ක ඇඳට යන්න එන්නලු....


සැමියා කලබල විය..

සැමියා: හරි මිනිහෙක්නේ, ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??
බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනෙක්ද?? :P:P:rofl::rofl:

හොඳනම් ඉතින්.............
:D:D:D