කේටි_නාටක...පර්ලිමේන්තු
ඊයේ පෑවති පර්ලිමේන්තු කේටි නාටක උළලේ අවස්තා

රගදෑක්වීමට පෙර.
විශ්වාසභංගය පැරදුණොත් ජාතික ආණ්ඩුවට ඉදිරියට යන්න බෑ
ලක්ෂ්මන් යාපා
අප විශ්වාස කරනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 4 වැනිදාට කලින් ඉල්ලා අස්වන බවට තොරතුරු ලැබී තිබෙනවා.
රංජිත් ද සොයිසා
මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන පිළිබඳව සිඟිති ආතල් ගන්නා පුද්ගලයන් කලබල නොවී ඡන්ද විමසීම දෙස බලා සිටිය යුතුයි.
විමල් වීරවංශ
පාර්ලිමේන්තුව තුළ අනිසි කලබලයක් ඇති කර පුළුවන්. සෙංකෝලය ඔසවා ගෙන ගිහින් හරි මෙම විවාදය අවුරුදු නිවාඩුවෙන් එහා පැත්තට කල් දමා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බවට අපට ආරංචියි
උදය ගම්මන්පිලs
රගන අතරතුර
උදේ තිබූ භීතිකාව අපිට නෑ. අපිට ලොකු අභියෝගයක් නෑ. අත්සන් කරපු පිරිසත් නෑ. බාරදුන්න නායකයොත් නෑ.
නවීන් දිසානායක
අපිට ඡන්ද 122ක් තිබෙනවා. පක්ෂව ඡන්ද 80 තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොල්ලක් තිබ්බා. යෝජනාව ඉල්ලා අස්කර ගන්න. අපි දවල්ල කාලා ගෙදර යමු
ජෝන් අමරතුංග
ජාතික ආණ්ඩුව දෙකඩ වී අවසන්. ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය ඉවරයි.
විමල් වීරවංශ
මේ විශ්වාසභංග යෝජනාවේ ජුදාස්ලා තුන්දෙනයි. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ
බිමල් රත්නායක
අපිට කුණු බිත්තර ගහන්න සිරිකොතේ පිරිසක් එළියේ ඉන්නවා. ආණ්ඩුවේ දෙදරීම පටන් ගන්නේ රෑ 9ටයි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අද රාත්‍රියේ ඉවත් වෙනවා.
මහින්දානන්ද අලුත්ගමගේ
විශ්වාසභංගය දේශපාලන බෝම්බයක්
පාඨලී චම්පික රණවක
සුසිල් නිමල් අනුර අද හවසට ආණ්ඩුවෙන් යනවා
රමේෂ් පතිරණ
පසු
අගමැති ගංගාරාම විහාරස්ථානයෙන් අශිර්වාද ලබාගනී

අගමැතිගෙන් UNF මන්ත්‍රීන්ට තේ පැන් සංග්‍රහයක්

සිරසට ප්‍රහාරයක්

මීලගට රගදක්වන්නේ...,
අගමෑති ඈදගෙන අපි හෙලුවේන්
අධක්ෂනය හා නිශ්පාදනය - UNP
ප්‍රදාන නලුවන් - එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර
මීලගට -
වියවස්ථා වෙනස
අධක්ෂනය හා නිශ්පාදනය - JVP
කූල් වීමට පමණි. අපහාසයන නොව