කේතලේ බිමින් තිබ්බෙ නෑ කියලා වෙඩි තියලා

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සුද්දො ඔක්කොම පලි කිව්වේ කවුද ගූ පොන්නයෝ මම කථා කරේ මේ ත්‍රෙඩ් ඵකට අදාලව තෝ නේ ඒකටත් චීනෙක් අල්ලන් බලු මස් අල්ලන් හැමිනුනේ ගස් බල්ලා..ටොපික් ඵකට අදාලව කථා කරගන්නවත් බැරි ගොං හුකන්නා පඬි පොයිය නම් තියෙනවා නාකි සෙවලයගේ..

    මෙන්න චීනේ south china morning post ම චීනේ ඵක්ක රාජපක්ෂලා ඵකතු වෙලා ලංකාවට කෙලවපු හැටි දාලා🤭🤭

    6HKT7YG.png

    👇
    https://www.scmp.com/news/asia/sout...SU729nwduDK6YAeh70CIpnQxgo#Echobox=1652239347
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • ara gaani ahane: ai oya ehaata yanne kiyala.
    police dial eka: unu wathura eken ahaata yanne

    e kiyanne aragaanita theruna muu ehema kiwwe unu wathura eken gahanna yanawa kiyala hithapu nisa thamai ehema kiwwe kiyala.

    ee gani kiwwe Jesuge namin oya kiypu deta agree wenne naha. kiyala (e kiyanne "unu wathura eken ahaata yanne " mekata uththare dunne)

    hariyata nikan "thota pissuda deyyange naamayek ehema karranne naha" wage deyak

    methana aulk thiyenne police dial ekage
    ඔයා කියන කතාව හරි වගේ

    මේ ගෑනු කෙනාට paranoid schizophrenia තියෙනව කියල චැනල් එකේම කියනව

    පව් එයා බේතුත් බොනව කියල පිලිගත්ත
     
    Last edited:
    • Like
    Reactions: vito and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,780
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    උණු වතුර එකක් උස්සගෙන කෙනෙක් ඉස්සරහ ඉන්නවා කියන්නේ එතන risk එකක් ඉස්සරහ ඉන්න පොලිසියේ කෙනාට. අපිට කියන්න බැහැ ඒ ගෑනු කෙනාට උණුවතුර එකන් ගහන්න උවමනාවක් තිබ්බද නැද්ද කියලා. එක දන්නේ එම ගැහැණු කෙනා බන්. එකයි කියන්නේ ඇමරිකාව වගේ රටවලදී හානිකර දෑ පොලිසිය වගේ ඉස්සර තියන් ඉන්න බැහැ. එක අවබෝධ කරගන්න ඕනේ. කවුරුවත් උණුවතුර පාරවල් කන්න කැමති නැහැ. අනෙක උණු වතුරද එකේ තියෙන්නේ ඇසිඩ් ද කියල කවුද දන්නේ. උණු වතුර ප්‍රහාර එල්ල වෙලා මිනිස්සු මැරිලා තියනවා. හොඳම උදාහරනය තමයි ඔය වගේ දෙයක් උනා 2010 මම ආපු අලුත DC වල. ඔය වගේ බජනයක් අරන් ඇවිත් ගෑනු කෙනෙක් ඇසිඩ් පාරක් ගැහුවා පොලිසියේ කෙනෙක්ට. ඒ පොලිස් කෙනා මම හිටපු තැනට බ්ලොක්ස් කිහිපයක් එහායින් ජිවත් වෙන්නේ . හොද මනුස්සයා. දැන් ඒ මනුස්සය ඇසිඩ් කාල විරූපී වෙලා. ඒ මදිවට සම්පුර්ණ අන්ධභාවයට පත් වෙලා.

    මම උනත් ඔතන හිටියනම් මම කරන්නෙත් වෙඩි තියන එක. මොකද මගේ ලයිෆ් එක මට වටිනවා. පොලිසියට මිනිහෙක්ගේ ඇතුලාන්තය කියව කියව ඓන්න බැහැ නේ.

    මේ වගේ ගූ මෝඩ හරක් බයියො ගිහින් පිරෙන්නෙ එහේ තමා 😹😹

    එහෙනං පොන්නයෝ පොලිස් කාරයා එන්නෙ මොකටද කියල දන්නෙත් නැති නිසා අයිතිකාරයට ගේ ඇතුලෙ ඉඳන්ම උන්ට වෙඩි තිව්වත් හරි. මේ වගේ තැරි බයියො ලෝකෙටම සාපයක්
     
    • Haha
    Reactions: lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    මෙන්න චීනේ south china morning post ම චීනේ ඵක්ක රාජපක්ෂලා ඵකතු වෙලා ලංකාවට කෙලවපු හැටි දාලා🤭🤭

    ඕක කොහොමද පොන්න යෝ මේකට අදාල වෙන්නේ...නිකන් පොන්න කථා නොකියා හිටපං ගොං වස්සා..සුද්දට පුක දෙන කලවම් බල්ලා ඵදා මේ වීඩියෝ ඵක දැකලා කටයි පුකයි වහන් දිව්වේ..🤭

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕක කොහොමද පොන්න යෝ මේකට අදාල වෙන්නේ...නිකන් පොන්න කථා නොකියා හිටපං
    තෝ පොන්නයා වගේ ඕකුන්ට උක දෙන්ඩ ෆේක් හදාගෙන ඇවිල්ල ඇමිණෙන එක
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    තෝ පොන්නයා වගේ ඕකුන්ට උක දෙන්ඩ ෆේක් හදාගෙන ඇවිල්ල ඇමිණෙන එක

    මේවත් බලපිය පරයා තොගේ පර සුද්ද ලංකාවට අැරපු හැටි..චීනේ චීනේ ගගා හැමිනෙන ගස් බල්ලොන්ට මේවා පේන්නෙ නෑ

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේවත් බලපිය පරයා තොගේ සුද්ද අැරපු හැටි..චීනේ චීනේ ගගා හැමිනෙන ගස් බල්ලොන්ට මේවා පේන්නෙ නෑ

    මූ රට බංකොලොත් කරපු හැටිද මේකෙ තියෙන්නෙ පොන්ස්?
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මුදල් මණ්ඩලය සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන අය ආර්ථිකය නිසිලෙස කළමනාකරණය නොකිරීම හෙතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයකට මඟ පෑදීම හරහා මහජන විශ්වාසය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය කඩ කර ඇති බවට, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැම්බර් 14) සුවිශේෂී තීන්දුවක් ලබා දුන්නේ ය.

    අධිකරණය සිය තීන්දුවේ දක්වා ඇති ප්‍රධාන නිරීක්ෂණ කිහිපයක් පහත පරිදි වේ.​

    ⋆ අර්බුදකාරී තත්ත්වයට තුඩු දුන් කරණා වලට වගඋත්තරකරුවන්ගේ හැසිරීම සෘජුවම බලපෑවේය.

    ⋆ වගඋත්තරකරුවන් දැනුම්වත් වී සිටිය යුතු අතර, ඔවුන් රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට වගකීමෙන් බැඳී ඇත. ඒ අනුව, ආර්ථිකයට අහිතකර ලෙස බලපාන කරුණු විසඳීමට සහ අහිතකර බලපෑම් තවදුරටත් උග්‍ර නොකිරීමට ඔවුන් ක්‍රියා කළ යුතුව තිබුණි.

    ⋆ මහජන සුබසිද්ධිය ප්‍රමුඛ කොට තම රාජකාරිය ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇත.

    ⋆ මහජන විශ්වාසය තහවුරු වන අයුරින් ක්‍රියා කිරීම සඳහා වගඋත්තරකරුවන්ට ඉහළ බලතල ලබා දී ඇති අතර, ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව රාජකාරි ඉටු කිරීමට බැඳී සිටී.

    ⋆ තමන් ගත් තීරණ ප්‍රතිපත්තිමය තීරණ යැයි පවසමින් වගඋත්තරකරුවන්ට වගකීමෙන් මිදිය නොහැක.

    ⋆ වගඋත්තරකරුවන් පැවති තත්ත්වය මනා ලෙස දැන සිටි බැවින්, එවැනි විපතක් වැළැක්වීමට ඔවුන්ට පූර්ණ බලයක් පැවතුනි.

    ⋆ මහජන යහපත වෙනුවෙන් පැවැති තත්ත්වයට පිළියම් යෙදීමට වගඋත්තරකරුවන් ඔවුන්ට ගත හැකිව තිබූ සියලු ක්‍රියාමාර්ග නොගත් බව පැහැදිලිය.

    ⋆ වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් සහ ඔවුන් සුදුසු පරිදි ක්‍රියාත්මක නොවීම නිසා අර්බුද තත්ත්වයක් ඇති විය.

    ⋆ මහජන විශ්වාසය රැකීම සියලු රාජ්‍ය නිලධාරින්ට පොදුය. එබැවින්, වගඋත්තරකරුවන් මීට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට බැඳී ඇත.

    ⋆ වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන්, අතපසුවීම් සහ හැසිරීම් ආර්ථික අර්බුදයට මූලික හේතු විය.

    ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝග​

    ⋆ විගණකාධිපතිවරයා විසින් නොවැම්බර් 30 වැනි දින වන විට විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට,

    ⋆ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 203ක පවත්වාගෙන යාම සහ ඊට සම්බන්ධ සියලු කරුණු.

    ⋆ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ ප්‍රමාදය සහ ඊට සම්බන්ධ සියලු කරුණු.

    ⋆ විදේශ සංචිත භාවිතා කරමින් 2022 ජනවාරි 18 වන දින එක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කර පියවීමට අදාළ සියලු කරුණු

    ⋆ එවැනි ගෙවීම් මඟින් මහ බැංකුවට සිදුවූ පාඩුව පිළිබඳ විගණනයක්.

    ⋆ ශ්‍රේෂ්ඨාකරණ විනිසුරු මඩුල්ල වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝග කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, කැබිනට් අමාත්‍යවරුන්, මහබැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු අධිපතිවරුන් දෙදෙනා, සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර් අටිගල යන මහත්වරුන් යොමුකර ඇති සියලුම ලිපි හා නිර්දේශ නොවැම්බර් 30 වනදා වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ක්‍රියාකාරීන් වන චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ හිටපු පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලින් යන අය එක් පෙත්සමක් ද ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්, සූසයප්පු නේවිස් මොරායිස් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන අය තවත් පෙත්සමක් ද ගොනු කළ අතර පෙත්සම් දෙකම එකට සලකා බැලිණ

    මහජන සුබ සිද්ධිය වෙනුවෙන් අධිකරණ‍යේ පිහිට පැතීම මිස වන්දියක් ඉල්ලා නොතිබූ බැවින්, පෙත්සම්කරුවන්ට දැරීමට සිදු වූ වියදම් හැර වෙන යම් වන්දියක් වගඋත්තරකරුවන්ට නියම කිරීමට අධිකරණය පෙළඹුණේ නැත.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය සභාපතිත්වය දැරූ අතර සෙසු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් වූයේ බී.පී අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ මලල්ගොඩ සහ මුර්දු එන්.බී ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැණුනු අතර අධිකරණ තීරණය 4-1ක් ලෙස බෙදුණු එකක් විය. විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඊට විරුද්ධ විය. ප්‍රියන්ත ජයවර්ධන යනු බැසිල් රාජපක්ෂගේ හිටපු නීතිඥවරයා ය.

    (ශ්‍රී ලංකා බ්‍රීෆ් සහ බීබීසී වාර්තා ඇසුරිනි)
     
    • Like
    Reactions: SLK_sri

    AnuradhaRa

    Well-known member
  • අහක තියනෙ උනුවතුර කේතලයක් ගැන කතාවක් ඇදල ගන්නෙ පොලිස් කාරයමයි

    ඊට පස්සෙනෙ ගෑනු කෙනා උනුවතුර කේතලේ ගාවට යන්නෙ

    මට පේන්නෙ පොලිස්කාරයටත් paranoid schizophrenia වගෙයි. 😆
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    උණු වතුර එකක් උස්සගෙන කෙනෙක් ඉස්සරහ ඉන්නවා කියන්නේ එතන risk එකක් ඉස්සරහ ඉන්න පොලිසියේ කෙනාට. අපිට කියන්න බැහැ ඒ ගෑනු කෙනාට උණුවතුර එකන් ගහන්න උවමනාවක් තිබ්බද නැද්ද කියලා. එක දන්නේ එම ගැහැණු කෙනා බන්. එකයි කියන්නේ ඇමරිකාව වගේ රටවලදී හානිකර දෑ පොලිසිය වගේ ඉස්සර තියන් ඉන්න බැහැ. එක අවබෝධ කරගන්න ඕනේ. කවුරුවත් උණුවතුර පාරවල් කන්න කැමති නැහැ. අනෙක උණු වතුරද එකේ තියෙන්නේ ඇසිඩ් ද කියල කවුද දන්නේ. උණු වතුර ප්‍රහාර එල්ල වෙලා මිනිස්සු මැරිලා තියනවා. හොඳම උදාහරනය තමයි ඔය වගේ දෙයක් උනා 2010 මම ආපු අලුත DC වල. ඔය වගේ බජනයක් අරන් ඇවිත් ගෑනු කෙනෙක් ඇසිඩ් පාරක් ගැහුවා පොලිසියේ කෙනෙක්ට. ඒ පොලිස් කෙනා මම හිටපු තැනට බ්ලොක්ස් කිහිපයක් එහායින් ජිවත් වෙන්නේ . හොද මනුස්සයා. දැන් ඒ මනුස්සය ඇසිඩ් කාල විරූපී වෙලා. ඒ මදිවට සම්පුර්ණ අන්ධභාවයට පත් වෙලා.

    මම උනත් ඔතන හිටියනම් මම කරන්නෙත් වෙඩි තියන එක. මොකද මගේ ලයිෆ් එක මට වටිනවා. පොලිසියට මිනිහෙක්ගේ ඇතුලාන්තය කියව කියව ඓන්න බැහැ නේ.

    වල්ලටත් හෙන ගහයි යකෝ.ඔහොම බොරු කියන්න එපා :no:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මූ රට බංකොලොත් කරපු හැටිද මේකෙ තියෙන්නෙ පොන්ස්?

    මොකෝ තොට ඩේට කාර්ඩ් ඵකක් දෙන්නද ඕක බලන්න මෝඩ හිඟන්නෝ? තොගේ වේස ජහපාලුවෝ මහින්ද ඉතුරු කරල ගිය ඩොලර් ටිකට මොකද කරේ කියල අැහුවහම තෝ ඵදත් පැනල ගියා..තොපි ජහපාලුවොන්ට පුක දීල රටේ බෝම්බත් පුපුරනකන් බලන් ඉඳල දැන් ඵනවද බල්ලො රට බංකොලොත් වුන හැටි අහන්නන..තෝ ළග හිටියනම් තොගේ දිව අැදල අරන් බෙල්ල වටේ ඔතන්නේ ගෙරි පොන්නයා..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    උණු වතුර එකක් උස්සගෙන කෙනෙක් ඉස්සරහ ඉන්නවා කියන්නේ එතන risk එකක් ඉස්සරහ ඉන්න පොලිසියේ කෙනාට. අපිට කියන්න බැහැ ඒ ගෑනු කෙනාට උණුවතුර එකන් ගහන්න උවමනාවක් තිබ්බද නැද්ද කියලා. එක දන්නේ එම ගැහැණු කෙනා බන්. එකයි කියන්නේ ඇමරිකාව වගේ රටවලදී හානිකර දෑ පොලිසිය වගේ ඉස්සර තියන් ඉන්න බැහැ. එක අවබෝධ කරගන්න ඕනේ. කවුරුවත් උණුවතුර පාරවල් කන්න කැමති නැහැ. අනෙක උණු වතුරද එකේ තියෙන්නේ ඇසිඩ් ද කියල කවුද දන්නේ. උණු වතුර ප්‍රහාර එල්ල වෙලා මිනිස්සු මැරිලා තියනවා. හොඳම උදාහරනය තමයි ඔය වගේ දෙයක් උනා 2010 මම ආපු අලුත DC වල. ඔය වගේ බජනයක් අරන් ඇවිත් ගෑනු කෙනෙක් ඇසිඩ් පාරක් ගැහුවා පොලිසියේ කෙනෙක්ට. ඒ පොලිස් කෙනා මම හිටපු තැනට බ්ලොක්ස් කිහිපයක් එහායින් ජිවත් වෙන්නේ . හොද මනුස්සයා. දැන් ඒ මනුස්සය ඇසිඩ් කාල විරූපී වෙලා. ඒ මදිවට සම්පුර්ණ අන්ධභාවයට පත් වෙලා.

    මම උනත් ඔතන හිටියනම් මම කරන්නෙත් වෙඩි තියන එක. මොකද මගේ ලයිෆ් එක මට වටිනවා. පොලිසියට මිනිහෙක්ගේ ඇතුලාන්තය කියව කියව ඓන්න බැහැ නේ.
    අනේ බන් මුලින්ම විඩියෝ එක බලපන්. එක්කො උඹ 2009 ඉඳල ඇමෙරිකාවෙ ඉඳියට ඉංග්‍රීසි බෑ. පොලිස්කාරයමයි ගෑනිට කියන්නෙ ලිපේ තියෙන උණු වතුර එක අහකින් තියල ලිප ඕෆ් කරන්න කියල. ගෑනි ඒක පිලිපැදල වතුර එක අහක් කරද්දි පොලිස් කාරයා ගෑනිගෙන් ඈතට යනව බයේ වගේ. ගෑනිට අවුල් යනව එහෙම කරපු එකට. ඒකෙන් තමයි අර සංවාදෙ පටන් ගන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොකෝ තොට ඩේට කාර්ඩ් ඵකක් දෙන්නද ඕක බලන්න මෝඩ හිඟන්නෝ? තොගේ වේස ජහපාලුවෝ මහින්ද ඉතුරු කරල ගිය ඩොලර් ටිකට මොකද කරේ කියල අැහුවහම තෝ ඵදත් පැනල ගියා..තොපි ජහපාලුවොන්ට පුක දීල රටේ බෝම්බත් පුපුරනකන් බලන් ඉඳල දැන් ඵනවද බල්ලො රට බංකොලොත් වුන හැටි අහන්නන..
    රට බංකොලොත් කරේ රාජපස්සලා කියපු නඩු තීන්දුව වැරදියි කියල උඹ අධිකරණයට අපහාසයක් කරන්නේ @N A K A M U R A

    තෝ ළග හිටියනම් තොගේ දිව අැදල අරන් බෙල්ල වටේ ඔතන්නේ ගෙරි පොන්නයා..
    පොඩ්ඩක් ඉන්න තැනක් එවපන්කෝ. පුක වටේ ඔතලා බලමු @N A K A M U R A
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    අනේ බන් මුලින්ම විඩියෝ එක බලපන්. එක්කො උඹ 2009 ඉඳල ඇමෙරිකාවෙ ඉඳියට ඉංග්‍රීසි බෑ. පොලිස්කාරයමයි ගෑනිට කියන්නෙ ලිපේ තියෙන උණු වතුර එක අහකින් තියල ලිප ඕෆ් කරන්න කියල. ගෑනි ඒක පිලිපැදල වතුර එක අහක් කරද්දි පොලිස් කාරයා ගෑනිගෙන් ඈතට යනව බයේ වගේ. ගෑනිට අවුල් යනව එහෙම කරපු එකට. ඒකෙන් තමයි අර සංවාදෙ පටන් ගන්නෙ.

    “I rebuke you in the name of Jesus,” she says in response. ( මෙතනම තර්ජනාත්මක ස්වරුපයක් තියනවනේ බන්. ) පොලිස් කාරයට යම් තදවිමක් තියනවා. නමුත් වෙඩි තැබීම සාධාරණය කරන්න බැහැ.

    “Huh?” the deputy says.

    “I rebuke you in the name of Jesus,” she repeats.

    “You better fuking not or I swear to God I’ll fuking shoot you in the fuking face,” Policemen says.

    He then draws his firearm and points it at her, and she ducks and says, “I’m sorry”
    while lifting the pot, the video shows. මේකත් හේතුවක්

    “Drop the fuking pot!” both deputies yell.

    165f864c-3981-4f3d-b91d-5f7c1ab9a1d5-large16x9_grayson.png

    ------ Post added on Jul 24, 2024 at 8:23 PM
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    615
    681
    93
    I'll get out of your hair කියන්නෙ මොකක්ද?

    ගෑනු කෙනාගෙන් ID එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි ඉල්ලනව නේද..
    Here kiyana eka kiyanne, video eke type wela thiyanwa waradi
     
    • Like
    Reactions: AnuradhaRa