කේතලේ බිමින් තිබ්බෙ නෑ කියලා වෙඩි තියලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    ඇමරිකාව නම් කැරිම ජරා කල්චර් එකක් තියන රටක්. සිංහලුන්ට නම් හැම අතින්ම ගැලපෙන්නෙ ඔසී වගේ රටක්
    උබ දන්න රෙද්ද්ද තමා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඇමෙරිකාවට The home to all the fools කියන්නෙ නිකන්ද



    නිකන් බයිල ගහන්න එපා බන්.
    මෙතන කිසිම හේතුවක් තිබ්බෙ නෑනෙ ඒ ගෑනිට මුන්ට උණු වතුර එකෙන් ගහන්න.

    ඒ ගෑනි "I rebuke you in the name of Jesus" කියන එකට පොලීසියෙ එකාගෙ instant උත්තරේ වෙන්නෙ "You better fucking not. I swear to God, I'll fucking shoot you right in your fucking face.". එහෙම කියන ගමන්ම gun එක පොයින්ට් කරනව. ගෑනිගෙ උත්තරේ වෙන්නෙ "Ok ok I'm sorry". ගෑනි Pot එක පැත්තකින් තියල බිමට පාත් වෙනව බය වෙලා. ඊට පස්සෙ පොලිස් කාරයා gun එක පොයින්ට් කරන් ලගට එද්දි ගෑනි ආපහු නැගිටින්න හදනව ඒත් එක්කම අරූ shots එකක් නෙමේ 3 ක් ම fire කරනව.

    මෙතන කිසිම risk එකක් නැති වෙලාවක ගෑනි කියපු වචනෙට මල පැනල අරූ කලින්ම gun එක එලියට ගන්නෙ තර්ජනයත් එක්ක. මේක easy case එකක් court එකකදි. කෙලින්ම ඔය පොලිස් කාරයා guilty වෙනව.

    ------ Post added on Jul 24, 2024 at 1:39 PM
    අනික ඒ ගෑනිව සැක කරල ඒකිගෙ අයිඩී ඉල්ලන්නෙ ඇයි මුං. ගෙදර ලග කවුද හිටිය කියල නෙ ඒකි පොලිසියට කෝල් කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182
    113

    උනු වතුර ගහයි කියලා නෙවේ වෙඩි තිබ්බේ.. "I rebuke you in the name of the jesus" කියල කියපු එකට. ඉතින් ඒකටත් වෙඩි තියන්න තරම්.? (මෙයාට පොඩි මොලේ අප්සට් එකකුත් තිබිලා තියනවා) සාමාන්‍යයෙන් මම දන්න තරමට USA පොලිසියෙ අයට නඩු දැම්මට වැරදි කාරයො වෙලා ලොකු දඬුවන් නියම වෙන්නෙ කලාතුරකින්. එහෙ ඉන්න අය ඉන්නව නම් නිවැරදි කරන්න. ෆ්ලොය්ඩ් ගෙ කේස් එකෙත් හෙන කට්ටක් කෑවනෙ. පොලිස් කාරයට නඩු දම්මවන්න

    👀