කේන්ති යනව අඩු කියන්නේ Low testosterone නිසාද?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට ඉස්සර මාර විදියට කේන්ති යනව බඩු හිටන් පොලොවෙ ගහනව. දැන් බන් අවුරුද 3ක විතර ඉදන් කෙන්ති යනව මාරම අඩුයි. ගියත් ඔහේ පාඩුවෙ ඉන්නව වෙනද වගේ යකා නටන්නෑ.

    මට දැන් 28යි. නාකි වේගෙන එන නිසා ටෙස්ටොස්ටෙරොැ්න් බැහැලද දන්නෑනේ බන්?
     
    • Like
    Reactions: D_Mad

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මට ඉස්සර මාර විදියට කේන්ති යනව බඩු හිටන් පොලොවෙ ගහනව. දැන් බන් අවුරුද 3ක විතර ඉදන් කෙන්ති යනව මාරම අඩුයි. ගියත් ඔහේ පාඩුවෙ ඉන්නව වෙනද වගේ යකා නටන්නෑ.

    මට දැන් 28යි. නාකි වේගෙන එන නිසා ටෙස්ටොස්ටෙරොැ්න් බැහැලද දන්නෑනේ බන්?
    ema newe bn, uba parinatha wegena enawa.
    hamadema ubata ona widiyata wenne na kiyala ubata tika tika therenawa.
    Happy endings thiyenne film wala kiyala ubata therenawa.

    samahara wita oya awurudu 3 athulatha,
    - ekko breakup ekak,
    - ekko sameepathama kenek jeewithen samuganeemak

    wage deyak wela athi.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,659
    113
    ඉස්සර මම ගිය බස් එකක කොන්දොස්තරෙක් හිටිය හැමදාම යකා නගින, රේස් ගිහින් ලංගම බස් හිර කරල බැහැල ගිහින් බැණල එනවා

    ඔහොම දවසක් වෙන බස් එකක දොරට ගැහුව පාර ඒකෙ ඩ්‍රයිවර් බැහැල ඇවිත් කොන්දගෙ නහය තැලුවා.

    සතියක් විතර ගිහින් ආයෙ ආවෙ ඊටපස්සෙ කවදාවත් පොරට බස් එකෙන් බැහැල යන්න තරම් තරහ ගියෙ නෑ තරහ ගියත් ෆුට්බෝඩ් එකේ ඉඳන් අත දික් කරල විතරයි බැන්නෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    අද මට මල පැන්නා කිසි හේතුවක් නැතුව. එක පාරටම බන් මල පනින්නේ. ඇඳන් හිටපු ටීෂර්ට් එකත් ඉරුවා ආපු කේන්තියට. ඇඳුම් හෝදන ගමන් හිටියේ. මුළු සබන් කුඩු පැකට් එකම හැලුවා වොෂින් මැසිමට. 😌
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අද මට මල පැන්නා කිසි හේතුවක් නැතුව. එක පාරටම බන් මල පනින්නේ. ඇඳන් හිටපු ටීෂර්ට් එකත් ඉරුවා ආපු කේන්තියට. ඇඳුම් හෝදන ගමන් හිටියේ. මුළු සබන් කුඩු පැකට් එකම හැලුවා වොෂින් මැසිමට. 😌
    WTF :eek:
    mental case ekak wage
     
    Pilot_007

    Junior member
  • Aug 20, 2020
    20
    30
    13
    Russia, Moscow.
    මට ඉස්සර මාර විදියට කේන්ති යනව බඩු හිටන් පොලොවෙ ගහනව. දැන් බන් අවුරුද 3ක විතර ඉදන් කෙන්ති යනව මාරම අඩුයි. ගියත් ඔහේ පාඩුවෙ ඉන්නව වෙනද වගේ යකා නටන්නෑ.

    මට දැන් 28යි. නාකි වේගෙන එන නිසා ටෙස්ටොස්ටෙරොැ්න් බැහැලද දන්නෑනේ බන්?
    Oyage maturity level eka up wela bro :yes: Taraha aran natanne tamange emotions control karaganna bari minissu. math e wage wela hitiya kalayak. e wagema Buddhism igena ganna ganna mata mawa control karaganna puluwan kama labuna. godak sathutui bro. 🙏
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මගේ නං මේකේ අනිත් පැත්ත, පොඩි කාලේ තරහ ගියේම නැහැ එකට දැන් යකෝ පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහැ යකෙක්ට වගේ තරහා යන්නේ.

    පොඩි අඩ්වයිස් එකක්. - උබට දැන් ප්‍රශ්නයක් උනාම තරහා යන එකට වඩා එකේ ලින්ක්එක තෙරුන් යනවා. තරහා යනවා වෙනුවට එකේ fix පෙන්න පටන් ගන්නවා , තොගේ testosterone වල අව්ලක් නෙමේ ගැනියේ , තොගේ මොලේ දැන් මොරගෙන එන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    දැන් ඉතින් ගල් බමුණා වගේ ඉන්න නැතුව වැඩක් පලක් කර ගෙන කෙල්ලට කෝල් එකක් දාල සනසවපන්!!!

    තැන්ක්ස්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    අපේ හැගීම් ඇතිවෙන්නෙ වැඩි දියුනු වෙන්නෙ භාහිර පරිසරයට අනුලෝමව. පොඩි උදාහරණයක් කියන්නම්. ප්රෝග්රැමින් කරන ගොඩක් උන් මොනිටර් දෙකක් දාගෙන වැඩ කරන්නෙ. ඒකක වැඩ අනෙකෙ සිංදුවක් ෆිල්ම් ඒකක් සීරිස් ඒකක් සාමාන්‍යයෙන් දුවනවා. මම 2012 2014 වගේ කාලෙ කොරියන් සීරිස් බැලුවා. ඉංදියන් මගුල් වල ඉරිසියාව නෙ ප්රොමෝට් වෙන්නේ. ඉංග්‍රීසි වල බලය නෙ. ඒ් වගේම කොරියන් ගොඩක් කථාවල ප්රොමෝට් වෙන්නේ ඩෝන්ට් කෙයා ඒක. ටික කලක් ඒක දිගට සීරිස් 100 ක් විතර බලපු නිසා මට නොදැනීම මාරි විදියට ඩෝන්ට් කෙයා වැඩි උනා. අදටත් පට්ට විදියට මම අනිත් උන්ව ඩෝන්ට් කෙයා කරනවා. මම ඒක හිතල කරනවා නෙවේ හිත ඇතුලෙන් ඒන්නේ. දැන්නම් පාලනය කරලා ගොඩක් අඩුයි. ඒ්කෙන් ටිකෙන් ටික මිදෙනවා. උඹටත් මොකක් හරි උත්ප්‍රේරකයක් තියෙන්න ඇති.
     
    IF any tv season would have changed my mind it would be definitely "Breaking Bad"
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒකට තමා යකෝ Maturity කියන්නෙ.. දැන් තමා තෝව ටික ටික මැචුවර් වේගන එන්නෙ.
     
    • Like
    Reactions: Hermes

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ෂණික කෝපය නවත්ත ගන්න ඕනි බන් ,එක තමා ටිකක් Control නැත්තේ :-(
     
    • Like
    Reactions: D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම ලබ්බක් නෙමෙයි සොන්නයෝ..පරිනත වෙනකොට තරහා යනවා අඩුයි..මිනිස්සුන්ව වෙනස් කරන්න බැහැයි කියල තේරෙනවා..

    නගිනවත් අඩුයි වගේ නම් ටෙස්ටොස්ටරෝන් කේස් එකක් තමයි :rofl: