Ow. Ikmanata tharaha yanne niyama piriminta.
Ex : Wasudewa
ema newe bn, uba parinatha wegena enawa.මට ඉස්සර මාර විදියට කේන්ති යනව බඩු හිටන් පොලොවෙ ගහනව. දැන් බන් අවුරුද 3ක විතර ඉදන් කෙන්ති යනව මාරම අඩුයි. ගියත් ඔහේ පාඩුවෙ ඉන්නව වෙනද වගේ යකා නටන්නෑ.
මට දැන් 28යි. නාකි වේගෙන එන නිසා ටෙස්ටොස්ටෙරොැ්න් බැහැලද දන්නෑනේ බන්?
WTFඅද මට මල පැන්නා කිසි හේතුවක් නැතුව. එක පාරටම බන් මල පනින්නේ. ඇඳන් හිටපු ටීෂර්ට් එකත් ඉරුවා ආපු කේන්තියට. ඇඳුම් හෝදන ගමන් හිටියේ. මුළු සබන් කුඩු පැකට් එකම හැලුවා වොෂින් මැසිමට.![]()
ape allapu gedara ganitath nitharama tharaha gihin gamatama ahenna ka gahanawa. gihin balanna one ekita jundak wath thiyanawada kiyalaOw. Ikmanata tharaha yanne niyama piriminta.
Ex : Wasudewa
Oyage maturity level eka up wela broමට ඉස්සර මාර විදියට කේන්ති යනව බඩු හිටන් පොලොවෙ ගහනව. දැන් බන් අවුරුද 3ක විතර ඉදන් කෙන්ති යනව මාරම අඩුයි. ගියත් ඔහේ පාඩුවෙ ඉන්නව වෙනද වගේ යකා නටන්නෑ.
මට දැන් 28යි. නාකි වේගෙන එන නිසා ටෙස්ටොස්ටෙරොැ්න් බැහැලද දන්නෑනේ බන්?
Taraha aran natanne tamange emotions control karaganna bari minissu. math e wage wela hitiya kalayak. e wagema Buddhism igena ganna ganna mata mawa control karaganna puluwan kama labuna. godak sathutui bro. IF any tv season would have changed my mind it would be definitely "Breaking Bad"අපේ හැගීම් ඇතිවෙන්නෙ වැඩි දියුනු වෙන්නෙ භාහිර පරිසරයට අනුලෝමව. පොඩි උදාහරණයක් කියන්නම්. ප්රෝග්රැමින් කරන ගොඩක් උන් මොනිටර් දෙකක් දාගෙන වැඩ කරන්නෙ. ඒකක වැඩ අනෙකෙ සිංදුවක් ෆිල්ම් ඒකක් සීරිස් ඒකක් සාමාන්‍යයෙන් දුවනවා. මම 2012 2014 වගේ කාලෙ කොරියන් සීරිස් බැලුවා. ඉංදියන් මගුල් වල ඉරිසියාව නෙ ප්රොමෝට් වෙන්නේ. ඉංග්‍රීසි වල බලය නෙ. ඒ් වගේම කොරියන් ගොඩක් කථාවල ප්රොමෝට් වෙන්නේ ඩෝන්ට් කෙයා ඒක. ටික කලක් ඒක දිගට සීරිස් 100 ක් විතර බලපු නිසා මට නොදැනීම මාරි විදියට ඩෝන්ට් කෙයා වැඩි උනා. අදටත් පට්ට විදියට මම අනිත් උන්ව ඩෝන්ට් කෙයා කරනවා. මම ඒක හිතල කරනවා නෙවේ හිත ඇතුලෙන් ඒන්නේ. දැන්නම් පාලනය කරලා ගොඩක් අඩුයි. ඒ්කෙන් ටිකෙන් ටික මිදෙනවා. උඹටත් මොකක් හරි උත්ප්‍රේරකයක් තියෙන්න ඇති.
