කේන්ති යන්නෙ නැද්ද?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රටේ තියෙන මේ ප්‍රශ්න එක්ක නිතරම කේන්ති යන ගතියක් නැද්ද උබලට. හැමවෙලේම මලෙන් වගේ ඉන්නෙ මන්. නිවුස් බලන්නෙත් නෑ මන්
     
    • Like
    Reactions: DiksonAlex

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    Sobadaham ridmayata ekathu weyan.etakota rythem ekak witarai.budhuhanduruwangen deyyo ahuwalu kohomada ohoma inne kiyala.etakota kivvalu mude gilinna giyeth ne pinanna giyeth ne kiyala mudath ekkama pawi pawi hitiya kiyala
     
    • Like
    Reactions: Mr.Sawyer

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,534
    113
    මට නම් හරිම ශතුටයි මාතියා ශිංහලු රාජපුක්කලා බලයට ගෙනත් විඳවනවා දකිද්දී
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Sobadaham ridmayata ekathu weyan.etakota rythem ekak witarai.budhuhanduruwangen deyyo ahuwalu kohomada ohoma inne kiyala.etakota kivvalu mude gilinna giyeth ne pinanna giyeth ne kiyala mudath ekkama pawi pawi hitiya kiyala
    බඩේ ගෑස් තියෙන්න ඇති. උදේ්ට මුංඇට, දවල්ට කොස් ඇට දානෙට වලඳන්න ඇති. ඒකයි පාවෙන්න ඇත්තෙ.
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    ඇත්ත , දැන් හැමොම STRESS එකේ ඉන්නෙ, කලින් ඉදලම කට්ටිය දැනුවත් කිරිම් කලා මේ ගැන පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න කියල. දැන් මාත් නිතරම බස් එකේ එහෙම දකිනව පොඩ්ඩ එහෙමෙහෙ වෙනකොට කට්ටිය පැටලෙනව . හැමතැනම මෙහෙම ඇති .කල්පනාවෙන් වැඩ කරන්න. ඕනි නැති මත ගැටුම් වලට පැටලෙන්න යන්න එපා..

    NEWS ගානකට බලන්න, ඔනවට වඩා NEWS වල එල්ලිලා ඉන්න එපා කොහොමත්
    ------ Post added on Jun 18, 2022 at 8:18 AM
     
    • Like
    Reactions: acryan and c gate

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    කේන්ති අරන් මොනවා කරන්නද බන්?
    බලෙන් තෙල්, ගෑස් ගන්නද? අඩුවට බඩු ගන්නද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රටේ තියෙන මේ ප්‍රශ්න එක්ක නිතරම කේන්ති යන ගතියක් නැද්ද උබලට. හැමවෙලේම මලෙන් වගේ ඉන්නෙ මන්. නිවුස් බලන්නෙත් නෑ මන්
    එක මිනිහෙක්ගේ මූනේ හිනාවක් නැ.කලකිරිලා ඉන්නෙ ඕයි.කෑල්ලක් ටෝක් කරන්න හිතෙන්නෙත් නෑ.එකක් ටෝක් කලහම උන්ට ප්‍රශ්න අපිට වඩා.කිසි ෆීලින් එකක් එන්නෙ නෑ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රටේ තියෙන මේ ප්‍රශ්න එක්ක නිතරම කේන්ති යන ගතියක් නැද්ද උබලට. හැමවෙලේම මලෙන් වගේ ඉන්නෙ මන්. නිවුස් බලන්නෙත් නෑ මන්

    මම අන්තිමට ලංකාවේ හිටියේ කොවිඩ් එන්නත් කලින්.
    ඒ කාලේ දවසකට 4-5 පාරක් වගේ නහුතෙටම මල පනිනවා.
    පාරවල් වල යද්දී වෙන දේවල්, ගෙදර වැඩක් කර කර ඉන්නකොට කරන්ට් ගියාම, එහෙම නැත්නම් නිදාගෙන ඉන්නකොට කරන්ට් ගියාම, ඌබර් ඊට්ස් එකෙන් කෑම ඕඩර් කරාම ඒවා ඩිලිවර් කරන වේසිගෙ පුතාල එක එක stunt දාන්න ගත්තම, වටපිටාවේ එවුන් සද්දෙට tv/radio දාගෙන ඉන්නකොට, වටපිටාවේ ආගම් සික් එක තියෙන අසල්වැසියෝ කන පැලෙන්න උගේ ආගම දාන්න ගත්තම.. මේ වගේ දේවල් ගොඩක් දවසට වෙනවා.
    ලංකාවෙන් ගියාට පස්සේ සිරාටවටම ඔය කියපු ලෙවල් එකට මල පනින්නේ නැති තරම් කියල තේරුණා.
    මෑත අතීතයේ එහෙම මලක් පැන්න වෙලාවකට කියල මතක පාස්පෝට් එක රිනිව් කරගන්න දැන් ඉන්න රටේ ලංකාවේ එම්බසි එකට ගිය වෙලාවේ එකේ එවුන් දීපු attitude එකට තමයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කේන්ති යනව නේන්නං නප්පියටම....
    ඔය සීන් එක හින්ද තෙල් පෝලිමකවත් ඉන්න බයයි ගුටි කන්න වෙයි කියල...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Sobadaham ridmayata ekathu weyan.etakota rythem ekak witarai.budhuhanduruwangen deyyo ahuwalu kohomada ohoma inne kiyala.etakota kivvalu mude gilinna giyeth ne pinanna giyeth ne kiyala mudath ekkama pawi pawi hitiya kiyala
    Ow ehema inna puluwan life jacket ekak dagaththa kenekta..

    api hoyanne a life jacket eka ne ban
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ඔය විජයගේ ජාන වලින් එන ඒවා. ඌ කොහොමත් මෝඩ කුකුල් කේන්ති කාරයනේ. උඹත් උගේ ජාන වලින් පවත ගෙන එන එකෙක්.