රටේ තියෙන මේ ප්රශ්න එක්ක නිතරම කේන්ති යන ගතියක් නැද්ද උබලට. හැමවෙලේම මලෙන් වගේ ඉන්නෙ මන්. නිවුස් බලන්නෙත් නෑ මන්
santhosaiNop depatten meddata ewilla madden nidahas wela inne
uba eka aththatamada kiwe boruwatada?sama witama my3 sithin inne. mage atha kapagena giyath mama my3 karanawa
uba thaama AL or campus?nawa gilinuth ban chun..
බඩේ ගෑස් තියෙන්න ඇති. උදේ්ට මුංඇට, දවල්ට කොස් ඇට දානෙට වලඳන්න ඇති. ඒකයි පාවෙන්න ඇත්තෙ.Sobadaham ridmayata ekathu weyan.etakota rythem ekak witarai.budhuhanduruwangen deyyo ahuwalu kohomada ohoma inne kiyala.etakota kivvalu mude gilinna giyeth ne pinanna giyeth ne kiyala mudath ekkama pawi pawi hitiya kiyala
Ubalata koheda owa terenne.rythem ekata ekathu wenna tiyenneබඩේ ගෑස් තියෙන්න ඇති. උදේ්ට මුංඇට, දවල්ට කොස් ඇට දානෙට වලඳන්න ඇති. ඒකයි පාවෙන්න ඇත්තෙ.
එක මිනිහෙක්ගේ මූනේ හිනාවක් නැ.කලකිරිලා ඉන්නෙ ඕයි.කෑල්ලක් ටෝක් කරන්න හිතෙන්නෙත් නෑ.එකක් ටෝක් කලහම උන්ට ප්රශ්න අපිට වඩා.කිසි ෆීලින් එකක් එන්නෙ නෑරටේ තියෙන මේ ප්රශ්න එක්ක නිතරම කේන්ති යන ගතියක් නැද්ද උබලට. හැමවෙලේම මලෙන් වගේ ඉන්නෙ මන්. නිවුස් බලන්නෙත් නෑ මන්
naki.santhosai
uba eka aththatamada kiwe boruwatada?
uba thaama AL or campus?
------ Post added on Jun 18, 2022 at 7:53 AM
රටේ තියෙන මේ ප්රශ්න එක්ක නිතරම කේන්ති යන ගතියක් නැද්ද උබලට. හැමවෙලේම මලෙන් වගේ ඉන්නෙ මන්. නිවුස් බලන්නෙත් නෑ මන්

Ow ehema inna puluwan life jacket ekak dagaththa kenekta..Sobadaham ridmayata ekathu weyan.etakota rythem ekak witarai.budhuhanduruwangen deyyo ahuwalu kohomada ohoma inne kiyala.etakota kivvalu mude gilinna giyeth ne pinanna giyeth ne kiyala mudath ekkama pawi pawi hitiya kiyala
ekane jacket eka thama depatten nidahas wela idimaOw ehema inna puluwan life jacket ekak dagaththa kenekta..
api hoyanne a life jacket eka ne ban