සිදුහත් කුමාරය බුදු උනේ කේන්දර බලල ද , මිනිස්සු හදට ගියේ කේන්දර බලල ද .. බොරු වැඩ
හැබැයි සිදුහත් කුමාරයා සියලු සැප සම්පත් අත හැර මතු බුදු වෙන බව ඉපදුන වෙලේ කොන්ඩන්ක්ච බබුනා නශ්සස්ත්‍රයෙන්ම තමයි කිවුවෙ 
සිදුහත් කුමාරය බුදු උනේ කේන්දර බලල ද , මිනිස්සු හදට ගියේ කේන්දර බලල ද .. බොරු වැඩ


ග්‍රහයෝ වුණත් හොද සහ නරක ලෙස බලපාන්නේ අප කරපු සහ කරන යහපත් සහ අයහපත් දේවල්(කර්මය) නිසා කියලයි මටනම් හිතෙන්නේ...
බුදුහාමුදුරුවෝ ගැන කොහෙවත් ඉන්න බමුණෙක් මොනවද කියන්නේ .. ඕවා බමුණු මත .. බුදුහාමුදුරුරුවෝ හිටිය නම් බැනල එලවගන්නවාහැබැයි සිදුහත් කුමාරයා සියලු සැප සම්පත් අත හැර මතු බුදු වෙන බව ඉපදුන වෙලේ කොන්ඩන්ක්ච බබුනා නශ්සස්ත්‍රයෙන්ම තමයි කිවුවෙ
![]()