කේන්දරේ නීචබංග රාජයෝගයක් තියෙනවලු

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    රැට්ටාට
    1000019640.jpg
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Hathara kendare paalui. Jeevithe cover karaganna bari dukak ubata ithuru wenawa kawada hari (ne ne lankawe kukulek wela ipaduna eka nemei me kiyanne :P) . Full satis wenne naha life eka gena.
    පලයන්ඩ කැරි කතා නොකියා
    සජිත්ගෙත් හතර කේන්දරේ පාලුයි ඌ ඉන්නෙ හොදට,
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,271
    21,866
    113
    @Lovtus bro oya kendraye vigrahayak dannako.
    පිං හාමිගේ (හත්පණ) කේන්දරේ. හත් පාරක් මැරිලා ඉපදිච්ච එකෙක් 😬

    කේන්දර බලන්න දන්න උන් ඉන්නවද?
    මේ නීචබංග රාජයෝගෙ පලදෙන්නෙ මොන මහදශාවෙද, අතුරුදශාවෙද?
    Screenshot-20240616-213951-2.jpg

    Screenshot-20240617-185111-2.jpg

    Screenshot-20240618-133722-Chrome-2.jpg
    එළකිරි පුස්තකාලෙට දැම්මා
    ------ Post added on Jun 18, 2024 at 9:24 PM
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    පිං හාමිගේ (හත්පණ) කේන්දරේ. හත් පාරක් මැරිලා ඉපදිච්ච එකෙක් 😬

    එළකිරි පුස්තකාලෙට දැම්මා
    ------ Post added on Jun 18, 2024 at 9:24 PM
    ko link eka dannko
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    පලයන්ඩ කැරි කතා නොකියා
    සජිත්ගෙත් හතර කේන්දරේ පාලුයි ඌ ඉන්නෙ හොදට,
    First of all, lankawe politics karana ayage kendara godak ewa boru ewa thamai eliyata daanne. Real ewa denne naha eliyata.
    Sajiyage eka aththa kiyala hithamuko. A wunath uuta president wela uuta ona level eken weda karan yanna labei kiyala uba hithanawada ? Uuta ona level eka uuta ona widiyata labenne naha.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    නීච භංග යෝගය පල දෙන්නේ අනුන්ට. ඒකියන්නේ තමන් ආස්‍රය කරන අයගේ නීචකම් භංග වෙනවා කියන අර්ථයෙන්. ඒ අයට තමයි යහපතක් වෙන්නේ. අනික් එක රාජ යෝග නෙමෙයි මොන යෝග තිබ්බත් ඒවා පල දෙන්න අදාල කාල වලදි විතරයි කියලා මම අහලා තියෙන්නේ. ඒ නිසා කේන්දරේක රාජ යෝග 10ක් තිබ්බත් ඒවා පල නොදෙන්න ඉඩ කඩ වැඩියි.
    අනික ඕනවට වඩා ඕවා විස්වාස කරන්න එපා.

    Hathara kendare paalui. Jeevithe cover karaganna bari dukak ubata ithuru wenawa kawada hari (ne ne lankawe kukulek wela ipaduna eka nemei me kiyanne :P) . Full satis wenne naha life eka gena.
    ගොඩක් අය හතර කේන්දරේ පාලුයි කියන එකේ අර්ථකතනය වැරදියට ගන්නේ. හතර කේන්දරේ පාලු අය එක අංශෙකින් උපරිමේටම යනවා කියලා තමයි ඉස්සර කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගෙත් හතර කේන්දරේ පාලුයි කියනවානේ. ඒකලු ඉපදුනාම කියලා තියෙන්නේ ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙනවා (රජ කමේ උපරිමේ) පැවිදි වුනොත් බුදු වෙනවා ( පැවිදිකමේ උපරිමේ)
    ඉස්සර ඒක නිසා ගොඩක් අය හතර කේන්දරේ පාලුයි නම් මහන කරවලා තියෙන්නේ ඒ අංශෙන් උපරිමේටම යයි කියන චේතනාවෙන් කියලයි කියන්නේ. නැතිව හතර කේන්දරේ පාලු නිසා මහන වෙන්න හිතෙනවා කියන ගොන් කතාවෙන් නම් නෙමෙයි.
    ------ Post added on Jun 19, 2024 at 6:55 AM
     
    Budu hamuduruwange 4 kendare paalui nam pancha maha purusha yoga set wune kohomada bn ?
    Mama weradi wennath puluwan. Mama ahala thiyena widiyata 4 kendare paalui nam a kenage jeevithe hidesak ithuru wenawa. Uba kiyanawa wage eka anshekin issarahata yaddi anik ewa maga arena eka wennath puluwan.
    Ex. Academics walin udatama yana un bandinne parakku wela or married life case. Business walin udatama yana untath oka adaalai. Hoda family life thiyena unge ekko career eken passe inne. Not applicable to all though. Hodata bright case wala ekko earning potential adui or people and soft skills awul. A wage.
     
    Last edited:
    • Like
    Reactions: Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,716
    75,851
    113
    කේන්දර බලන්න දන්න උන් ඉන්නවද?
    මේ නීචබංග රාජයෝගෙ පලදෙන්නෙ මොන මහදශාවෙද, අතුරුදශාවෙද?
    Screenshot-20240616-213951-2.jpg

    Screenshot-20240617-185111-2.jpg

    Screenshot-20240618-133722-Chrome-2.jpg

    Oka hindada umbata umbey ammawa dakiddi payya naginne 🤭
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,271
    21,866
    113
    නීච භංග යෝගය පල දෙන්නේ අනුන්ට. ඒකියන්නේ තමන් ආස්‍රය කරන අයගේ නීචකම් භංග වෙනවා කියන අර්ථයෙන්. ඒ අයට තමයි යහපතක් වෙන්නේ. අනික් එක රාජ යෝග නෙමෙයි මොන යෝග තිබ්බත් ඒවා පල දෙන්න අදාල කාල වලදි විතරයි කියලා මම අහලා තියෙන්නේ. ඒ නිසා කේන්දරේක රාජ යෝග 10ක් තිබ්බත් ඒවා පල නොදෙන්න ඉඩ කඩ වැඩියි.
    අනික ඕනවට වඩා ඕවා විස්වාස කරන්න එපා.

    ගොඩක් අය හතර කේන්දරේ පාලුයි කියන එකේ අර්ථකතනය වැරදියට ගන්නේ. හතර කේන්දරේ පාලු අය එක අංශෙකින් උපරිමේටම යනවා කියලා තමයි ඉස්සර කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගෙත් හතර කේන්දරේ පාලුයි කියනවානේ. ඒකලු ඉපදුනාම කියලා තියෙන්නේ ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙනවා (රජ කමේ උපරිමේ) පැවිදි වුනොත් බුදු වෙනවා ( පැවිදිකමේ උපරිමේ)
    ඉස්සර ඒක නිසා ගොඩක් අය හතර කේන්දරේ පාලුයි නම් මහන කරවලා තියෙන්නේ ඒ අංශෙන් උපරිමේටම යයි කියන චේතනාවෙන් කියලයි කියන්නේ. නැතිව හතර කේන්දරේ පාලු නිසා මහන වෙන්න හිතෙනවා කියන ගොන් කතාවෙන් නම් නෙමෙයි.
    ------ Post added on Jun 19, 2024 at 6:55 AM
    කවුද බන් උබලට මේ බොරු උගන්නපු එකා? බුදුහාමුදුරුවන්ගේ හතර කේන්දරේ පාලු නැහැ. හතර කේන්දරේ ග්‍රහයෝ හතර දෙනෙක් උච්ච වෙලා ඉන්නවා. මේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කේන්දරේ
     
    • Like
    Reactions: lankalk