) . Full satis wenne naha life eka gena.පලයන්ඩ කැරි කතා නොකියාHathara kendare paalui. Jeevithe cover karaganna bari dukak ubata ithuru wenawa kawada hari (ne ne lankawe kukulek wela ipaduna eka nemei me kiyanne) . Full satis wenne naha life eka gena.
පිං හාමිගේ (හත්පණ) කේන්දරේ. හත් පාරක් මැරිලා ඉපදිච්ච එකෙක්@Lovtus bro oya kendraye vigrahayak dannako.
එළකිරි පුස්තකාලෙට දැම්මාකේන්දර බලන්න දන්න උන් ඉන්නවද?
මේ නීචබංග රාජයෝගෙ පලදෙන්නෙ මොන මහදශාවෙද, අතුරුදශාවෙද?
![]()
![]()
![]()
Lovtus aiya mageth balala denna barida kendareHus dat??
![]()
![]()
------ Post added on Jun 18, 2024 at 9:14 PM

බලමු. pm එකක් දාන්නLovtus aiya mageth balala denna barida kendare![]()
ko link eka dannkoපිං හාමිගේ (හත්පණ) කේන්දරේ. හත් පාරක් මැරිලා ඉපදිච්ච එකෙක්
එළකිරි පුස්තකාලෙට දැම්මා
------ Post added on Jun 18, 2024 at 9:24 PM
First of all, lankawe politics karana ayage kendara godak ewa boru ewa thamai eliyata daanne. Real ewa denne naha eliyata.පලයන්ඩ කැරි කතා නොකියා
සජිත්ගෙත් හතර කේන්දරේ පාලුයි ඌ ඉන්නෙ හොදට,
ගොඩක් අය හතර කේන්දරේ පාලුයි කියන එකේ අර්ථකතනය වැරදියට ගන්නේ. හතර කේන්දරේ පාලු අය එක අංශෙකින් උපරිමේටම යනවා කියලා තමයි ඉස්සර කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගෙත් හතර කේන්දරේ පාලුයි කියනවානේ. ඒකලු ඉපදුනාම කියලා තියෙන්නේ ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙනවා (රජ කමේ උපරිමේ) පැවිදි වුනොත් බුදු වෙනවා ( පැවිදිකමේ උපරිමේ)Hathara kendare paalui. Jeevithe cover karaganna bari dukak ubata ithuru wenawa kawada hari (ne ne lankawe kukulek wela ipaduna eka nemei me kiyanne) . Full satis wenne naha life eka gena.
Budu hamuduruwange 4 kendare paalui nam pancha maha purusha yoga set wune kohomada bn ?ගොඩක් අය හතර කේන්දරේ පාලුයි කියන එකේ අර්ථකතනය වැරදියට ගන්නේ. හතර කේන්දරේ පාලු අය එක අංශෙකින් උපරිමේටම යනවා කියලා තමයි ඉස්සර කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගෙත් හතර කේන්දරේ පාලුයි කියනවානේ. ඒකලු ඉපදුනාම කියලා තියෙන්නේ ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙනවා (රජ කමේ උපරිමේ) පැවිදි වුනොත් බුදු වෙනවා ( පැවිදිකමේ උපරිමේ)
ඉස්සර ඒක නිසා ගොඩක් අය හතර කේන්දරේ පාලුයි නම් මහන කරවලා තියෙන්නේ ඒ අංශෙන් උපරිමේටම යයි කියන චේතනාවෙන් කියලයි කියන්නේ. නැතිව හතර කේන්දරේ පාලු නිසා මහන වෙන්න හිතෙනවා කියන ගොන් කතාවෙන් නම් නෙමෙයි.
------ Post added on Jun 19, 2024 at 6:55 AM
කේන්දර බලන්න දන්න උන් ඉන්නවද?
මේ නීචබංග රාජයෝගෙ පලදෙන්නෙ මොන මහදශාවෙද, අතුරුදශාවෙද?
![]()
![]()
![]()
කවුද බන් උබලට මේ බොරු උගන්නපු එකා? බුදුහාමුදුරුවන්ගේ හතර කේන්දරේ පාලු නැහැ. හතර කේන්දරේ ග්‍රහයෝ හතර දෙනෙක් උච්ච වෙලා ඉන්නවා. මේ තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කේන්දරේනීච භංග යෝගය පල දෙන්නේ අනුන්ට. ඒකියන්නේ තමන් ආස්‍රය කරන අයගේ නීචකම් භංග වෙනවා කියන අර්ථයෙන්. ඒ අයට තමයි යහපතක් වෙන්නේ. අනික් එක රාජ යෝග නෙමෙයි මොන යෝග තිබ්බත් ඒවා පල දෙන්න අදාල කාල වලදි විතරයි කියලා මම අහලා තියෙන්නේ. ඒ නිසා කේන්දරේක රාජ යෝග 10ක් තිබ්බත් ඒවා පල නොදෙන්න ඉඩ කඩ වැඩියි.
අනික ඕනවට වඩා ඕවා විස්වාස කරන්න එපා.
ගොඩක් අය හතර කේන්දරේ පාලුයි කියන එකේ අර්ථකතනය වැරදියට ගන්නේ. හතර කේන්දරේ පාලු අය එක අංශෙකින් උපරිමේටම යනවා කියලා තමයි ඉස්සර කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගෙත් හතර කේන්දරේ පාලුයි කියනවානේ. ඒකලු ඉපදුනාම කියලා තියෙන්නේ ගිහි ගෙයි හිටියොත් සක්විති රජ වෙනවා (රජ කමේ උපරිමේ) පැවිදි වුනොත් බුදු වෙනවා ( පැවිදිකමේ උපරිමේ)
ඉස්සර ඒක නිසා ගොඩක් අය හතර කේන්දරේ පාලුයි නම් මහන කරවලා තියෙන්නේ ඒ අංශෙන් උපරිමේටම යයි කියන චේතනාවෙන් කියලයි කියන්නේ. නැතිව හතර කේන්දරේ පාලු නිසා මහන වෙන්න හිතෙනවා කියන ගොන් කතාවෙන් නම් නෙමෙයි.
------ Post added on Jun 19, 2024 at 6:55 AM