කේන්දර අවුල් කියලා ඒත් marry කරලා සතුටින් ඉන්න අය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    ගෙවල් වලට කියන්න කලින් අපි බැලුවම අවුල් කියලා කියුවා,
    පස්සෙ අපි අලුත් එකක් මට හැදුවා,
    අවුරූදු ගානක් වෙනවා යාලු වෙලානම්,
    දෙන්නම දැනට ජීවතුන් අතර
    ඊලග අවුරුද්දේ බදිනවා,
    අනිවා කියන්නම්..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    :lol: :lol::lol::lol: සතුටින් පවුල් කනවා කියලා නෑ දෙයක් පුතා. කේන්දරේ අවුල් ගියොත් එකේක් මැරෙයි නැත්තම් ඔත්පල වෙයි, මොකක් හරි දෙයක් වෙයි. සමහර විට කේන්දරේ නෙමේ කර්මය වෙන්නත් පුලුවන්. මොනවා උනත් කේන්දරෙයි සතුටින් පවුල් කන එකයි අතර කිසිම සම්බන්දයක් නෑ. ඔක ගැලපුනා හෝ නොගැලපුනා උබට වෙන්න තියන හොදම දේ තමා අන්තිමට වේන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    :lol: :lol::lol::lol: සතුටින් පවුල් කනවා කියලා නෑ දෙයක් පුතා. කේන්දරේ අවුල් ගියොත් එකේක් මැරෙයි නැත්තම් ඔත්පල වෙයි, මොකක් හරි දෙයක් වෙයි. සමහර විට කේන්දරේ නෙමේ කර්මය වෙන්නත් පුලුවන්. මොනවා උනත් කේන්දරෙයි සතුටින් පවුල් කන එකයි අතර කිසිම සම්බන්දයක් නෑ. ඔක ගැලපුනා හෝ නොගැලපුනා උබට වෙන්න තියන හොදම දේ තමා අන්තිමට වේන්නේ.

    Respect 💚
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මොනාද අවුල් ගොඩක් නම් තියෙනවා කිව්වා, හැබැයි තාම නම් කියන්න තරම් වෙච්චි දෙයක් නම් නෑ.

    කේන්දර අවුල් තිබ්බා නැතා බැන්දන් පස්සේ සතුටින් ම ඉන්න නම් බෑ බන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කේන්දර අවුල් කියලා ඒත් marry කරලා සතුටින් ඉන්න අය
    කියන්න ඔයාලගේ experience ???
    කේන්දර වෙලාවල් වල එල්ලිලා ඉන්න එපා බොරු දේවල්. කාලය සීමිතයි අපේ ජීවිතේ හැම තප්පරේම ගොඩක් වටිනවා. ඒ ගැන හිතලා වැඩ කරන්න
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කේන්දරේ ගැලපුනා. බැදලා අවුරුදු 3.5 වෙනවා. තාම ප්‍රශ්නයක් නැ.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ඇත්තටම බඳිනව කියන්නෙ මොකක්ද ජෝතිශ්‍යට අනුව?
    විවාහය ලියාපදිංචි කරන එකද?
    එක ගෙදරක ඉන්න එකද?
    Daily ඩිස්ටිඩිඩින් කරන එකද? 😂
    නැත්තම් පෝරුවෙ නග්ගල අෂ්ටක කියල ඒ චාරිත්‍ර කරන එකද?