කේන්දර කියවීම

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    දවසේ ලග්න පලාපල බලන්නේ කොහොමද යාලුවනේ ලග්නෙන් ලග්නෙට. එතකොට එකෙන් එකට වෙනස් වෙන එක කොහොමද වෙන්නේ . මොකද්ද උපන් ලග්නය ගන්නේ. කියල දෙන්නකෝ ප්ලීස් . tv එකේ යන විදියට
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව බටහිර රටවල් වල පත්තර වල ආතල් එකට දාපුව කොපි කල්ල මෙහෙ උන් රවට්ටන්න කරන වැඩ බං. :dull: :dull:
    කෝටි දෙකක් ඉන්නව නං 1 666 666කටවත් එකම ලග්නෙ තියෙනවනෙ එතකොට උන් ඔක්කොටම ඔය කියන ඒව වෙනවද නෑනෙ :no: :no:
    කියන එකට එහෙම්පිටිංම විරුද්ද දේනෙ වෙන්නෙ :dull: :dull:
    පලාපල බලාගන්න ඕන්නං උඹේ කේන්දරේ අරං හොඳට කේන්දර බලන්න දන්න මනුස්සයෙක් ගාවට පලයං ඔහොම ලග්නෙන් විතරක් පලාපල හරියට කියන්න පුලුවන්නං කේන්දර හදන්න ඕන්නෑනෙ ලග්නෙ විතරක් දැනගත්තාම ඇතිනෙ :dull: :dull: