කේන්දර නිසා මමත් තනි වුනා

shssilva

Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    mamanam kiyanne touch eke indapan..uthsaahen wada kaloth deewayath wenas karaganna puluwan..matath ohoma prashnayak thibba..eth denna wen wenne nathuwa hitiya masa gannak...passe wena hamuduruwo kenek kellage gedaratama call karala kiwwa meka nawaththanna epa. dennata waradsak wenna kiyala..kalaya wasandai godak gatalu..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අනේ මේහ්.......
    කේන්දරේ *කේ ගහගන්න කියල බලපු *සාවන්ට බැදපං......
    තොපි මේ අභයවකාශ යුගයෙත් ඔය දේවල් ගැන ඔච්චර විශ්වාස කරනව නේහ්......
    තොපිට නං ඵුකේ ඉදන් පික්සු....!!!!

    :D
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    හැබැයි කේන්දරේ ඇත්ත අර මේ පොත කියවන්න. එකෙන් තමන්ට තනියෙන් කේන්දරේ බලන්න පුලුවං.[/SIZE]
    book0000163.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,275
    4,407
    113
    ඇයි එන්නද
    අනේ මේහ්.......
    කේන්දරේ *කේ ගහගන්න කියල බලපු *සාවන්ට බැදපං......
    තොපි මේ අභයවකාශ යුගයෙත් ඔය දේවල් ගැන ඔච්චර විශ්වාස කරනව නේහ්......
    තොපිට නං ඵුකේ ඉදන් පික්සු....!!!!

    Ekata bam mamath ekagayi
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කේන්දර විශ්වාස කරන්නේ කොන්ද පන නැති එවුන් බන්. අනික කේන්දර තියෙන්නේ බුදධහගමේ නෙමෙයි. විශ්වාස කරන්න නම් එපා. කෙල්ල උබව තේරුම් අරන් නම් උබ කෙල්ලව තේරුම් අරන් නම් ඉන්නේ අනිවා බැඳපන්. ඔප්පු කරලපෙන්නපන් කේන්දර බොරු කියල කොල්ලෙක් වගේ:angry:
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    redde rata.oka nisa thama mama lankawe kello gana hithana eka athariye.kula kiyai, eka harinam kendara kiyai. oya mona huththakwath na wena rataka kellek dagattanan. ubata kana adinna denna puluwannam un idiy.

    anyway uba kemathinam panala palayan.anika oya kendara valid wenne lankawe innawanan witarai.oya apala nathi wenna kiyala kattiya rata yanne.ithin ubala badala rata palayan.iwaraneh!