කේන්දර පිළිබඳ බෞද්ධ මතය?

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මචන් මටත් ඔය වගේ දෙයක් උනා 2009 වගේ කාලේ. මම ඒ කාලේ මගේ girl friedn බඳින්න යනකොට. එයාගේ අම්ම සහ තාත්ත කේන්දර ගොඩක් විශ්වාස කරනවා. උන්ට ටිකක් සල්ලි තියනවා. ( ගෙවල් 4ක් කාර් එකක් වගේ දේවල් ). මට ගෙයක් සහ කාර් එකක් සමග හොද ජොබ් එකක් තිබ්බ.කොහොම හරි මුන් කේන්දර බලන්න ගියහම කියල තියනවා මේක ගැලපෙන්නේ නැහැ කියල. අපිට හෙන කේස් දැම්ම. එක පාරක් මමත් ගියා උන් එක්ක. එතකොට කිව්වේ කෙල්ලගේ කෙන්දරින් මට හොද නෙහෙ කියල. ලොල් .... කොහොම හරි අපි දෙන්න බැන්ද 2010. හොරෙන් නෙවි ... ලොකුවට වෙඩින් එකක් එහෙම ගත්ත. නමුත් අපේ දියුණුව ටිකක් ස්ලෝව්. පස්සේ අපිට පොඩි දුවෙක් ලැබුන නිසා ගෑනි ගේ ගෙදරට මට යන්න උනා. පස්සේ ගෑනි මට ලොකු පාර්ට් දාන්න ගත්ත. මට තේරුණා මහ ගෑනි මගේ ඒකිව ෆෝම් කරනවා කියල. මම සද්ද වහල ඉඳල ස්පේ එකේ aussi අව තනියම. අවුරුද්දක් ඉඳල ගෑනිව සහ පොඩි දුව මෙහෙට ගත්ත. දැන් අපි ස්පේ එකේ ඉන්නව. but we are happy. අපිට තිබ්බ ලොකුම කේන්දර අවුල මම හිතන්නේ ගෑනි ගේ අම්මි සහ තාත්ත ...ලොල් ....
    කේන්දර විස්වාස කරන්නේ නැත්නම් මචන් මුකුත් හිතන්න ඕනි නෙහෙ. උඹල දෙන්නා ගේ අවබෝධය තමා වැදගත් .

    බොහොම ස්තුති මචන් මම කවදාවත් කේන්දර පස්සේ ගියේ නෑ. නමුත් ඔයවගේ දේවල් ඇහුවම හිතේ ඒවා වැඩ කරන්න ගන්නවා. මගේ කෙල්ල අව්ලින් ඉන්නේ. මන් හාමුදුරැ කෙනෙක් බණට කියනවා ඇහුව හදහන් බලපු දවසේ ඉදන් කියල ඔක්කම අවුල් .කතාව සහතික ඇත්ත. කෙල්ලගේ මොකද්ද කුජ දෝෂයක් තියනවලු.
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    බැන්දම මිනිහ මැරෙනවනම් මුලින්ම කෙල්ලව කේහෙල් ගහකට බන්දවලා කෙහෙල් ගහ කපල අපලෙ නැති කරන සිද්දියක් තියනවා.පොඩ්ඩක් හොයල බලපන්.එතකොට හිත හැදෙනවා අපලෙ ඉවරයි කියලා.පොඩ්ඩක් හොයල බලපන් මත් අහපු කතාවක් මෙක
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එතකොට මචන් නොපෙනෙන දිව්‍ය ලෝකයක් ගැනයි අපායක් ගැනයි විස්වාස කරන එකත් මිත්යාදෘස්ටික වීමක් නේ
    ඔව් ඇයි අවුල්ද
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    කේන්දර පිළිබඳ බෞද්ධ මතය ගැන දන්නවද ? බුදුහාමුදුරුවො මොනවා හරි කියල තියනවද ඒ ගැන? මන් යාලු වෙලා ඉන්න කෙල්ලගෙ මගේ කේන්දර ගැලපෙන්නේ නැ කියල ගෙදරින් කචල් දානවා. මන් නම් ඕව පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒ උනාට ගෙදර උන් ඒව මත්තෙම නැහෙනවා. මට පුලුවන්නම් කේන්දර ගැන බෞද්ධ මතය පොඩ්ඩක් කියපන් මන් ඕව ගැන මොනවත් දන්නේ නෑ. ලොකු උදව්වක් :sorry::sorry::(

    බුදු දහමේ කේන්දර පිලි ගන්නේ නැ, නැකත් පිලි ගන්නේ නැ, අපි හැමෝටම කේන්දරයක් තියෙනවා එක තමයි පටිච්චසමුප්පාදය, නැකත් බලන්න ඕනේ නැ, අනිත් අයට වගේම තමන්ටත් යහපතක් වෙන දෙයක් නම්, ඒ දේ කරන්න හොදම වෙලාව තමයි ඒ පිං සිතුවිල්ල ඇති වුන වෙලාව

    තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: chinthi123

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    බුදු දහමේ කේන්දර පිලි ගන්නේ නැ, නැකත් පිලි ගන්නේ නැ, අපි හැමෝටම කේන්දරයක් තියෙනවා එක තමයි පටිච්චසමුප්පාදය, නැකත් බලන්න ඕනේ නැ, අනිත් අයට වගේම තමන්ටත් යහපතක් වෙන දෙයක් නම්, ඒ දේ කරන්න හොදම වෙලාව තමයි ඒ පිං සිතුවිල්ල ඇති වුන වෙලාව

    තෙරුවන් සරණයි

    බොහොම ස්තුති යාළුවා :)
     
    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    macho minisu epa danne kendara balalade ? maranne kendara balalade ? ai me ahtara made kalata wetarak kendara da ganne ? deyak karanne thiyanawa nam a welawa thamai hodama welawa. kendara hare yanne na keyala kellaht akamaht nam eka nawathapane mokade ahema akamahtin marry karoht a girl jiwetha kalama hithanne ape danne galapune nahte nisha thamai me hamadayakma keyala.
     
    • Like
    Reactions: chinthi123

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    macho minisu epa danne kendara balalade ? maranne kendara balalade ? ai me ahtara made kalata wetarak kendara da ganne ? deyak karanne thiyanawa nam a welawa thamai hodama welawa. kendara hare yanne na keyala kellaht akamaht nam eka nawathapane mokade ahema akamahtin marry karoht a girl jiwetha kalama hithanne ape danne galapune nahte nisha thamai me hamadayakma keyala.

    thanks machan...
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    matath oya prashnema thamai ban oka balanna kalin api denna godak happy eka hitiya api dennatama kisima issue ekak na Life ekata face karanna 5 years vithara kisima prashnayak thiybune na ehema randu unath api aye yalu venawa bt meka hinda dan eyage katema thiyenne eka ane manda mama eyawa bandoth amam marenawalu eka hinda affair eka nawaththamu kiwwa bt mama lesiyena atha arinne na ban bt mama dekai 2ke koleta watila banuma ahagena innawa mata vena karanna deyak nathi hinda machan ane manda :sorry: mata hoda life ekak thibba hoda job ekak thiyenawa kisi karadarayak na ban ane manda. eyata salli thiyeanwa eyage ammala thamai mekata akamathi passe dan meyath ammalage paththa gannawa. meka nathi unoth wadak na ban idalath mara dukai :sorry:
     
    උඹේ ප්‍රශ්නේ විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා. මගේ නම් කෙල්ල අවුලක් නෑ නමුත් බයෙන් ඉන්නේ. කවුද බන් ඔය වගේ මගුල් කියද්දී බය නැති වෙන්නේ. හැබැයි ඒකිට තියෙන්නේ කුජ දෝෂයක් ලු.මන් කෙල්ලගේ ගෙදරටත් දුන්න ඕක වෙන තැනකින් බලවන්න කියල.මන් කියෙව්වා ඔය case එකේදී ජෝතිෂ්‍ය කාරයොත් එක මතේක නැ කියල. මහා පිස්සු case එකක්
    :no::no:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජෝතිෂ්‍ය කියන්නේ ඉර්ශිවරු ලෝකානුකම්පාවෙන් ලෝකයේ යහපත උදෙසා දායාද කල දෙයක්. නමුත් පෘතජ්ජන මිනිස්සුන්ගේ වැඩ නිසා දැනට ඉතිරි වෙලා තියෙන්නේ නෂ්ටවසේශ විතරයි. ගුරු මුෂ්ටි එක්කම ඒ ශාස්ත්‍රය වැළලිලා ගිහින්. ඉතින් ඒ නෂ්ටවසේශ වලින් ගොඩක් ලොකු වැඩක් ගන්න අමාරුයි. ඒ වගේම ලෞකික ජීවිතය යහපත් කරගන්න පුළුවන් වටිනා ශාස්ත්‍රයක්.

    ඉර්ශිවරු කියන්නෙත් බුදු වෙන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කවදාවත් ඉර්ශි භාෂිතයට නින්දා කලෙත් නැහැ. ඒ උනාට ඒ දහම මත සරණ ගිහින් කවදාවත් නිවන් දකින්න බැහැ. මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන්නේ ඒකයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් නීච (නිවනට වඩා පහත වූ) දහම් වල නිරත වීම තහනම් කර තියනවා. අතිමහත් ගෞරවයෙන් පුජා කරන සිවුපසය වළදා නීච දහම් වල නිරත වෙන එක සුදුසු නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ. ඒ වගේම මම දන්නා හැටියට අයුර්වෙදයත් චිරස්තින දහමට වැටෙනවා. එකටත් කලින් කිවුව දේම වලංගුයි.
     
    Last edited:

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    මටත් මම ආදරේ කරපු කෙල්ල නැති වුනා කේන්දර නිසා. කෙල්ලගේ කේන්දරේ අවුල් කියලා අපේ ගෙදරින් මම නොහිතපු විදියට කෙල්ලට විරුද්ධ වුනා. අන්තිමට කොහොමහරි අපි දෙන්නා, දෙන්නාගෙම හිත රිදවාගෙන වෙන් වුනා :( . කේදරේ තිබුනේ කෙල්ල බඳින එකා මැරෙනවා, පවුල් කැඩෙනවා කියලා.

    අපි දෙන්නා වෙන් වෙන්න ගත්ත තීරණය වැරදියි කියලා මම අද දන්නවා. අපේ ගෙදර අයත් අද ඒ ගැන දුක් වෙනවා. බැඳලා මැරුණා නම් එක පාරයි. ඒත් දැන් හැමදාම මැරි මැරී ජීවත් වෙනවා. මම නම් කියන්නේ කේන්දර බලන්න එපා, බලලා එක එක විකාර ඔළුවට දාගන්න නම් එපා. ගෙදර අයගේ බල කිරීමට බැලුවත් ඒකේ කියලා තියෙන නරක දේවල් නොවෙන්න වග බලාන්න.

    තමන්ගේ ජීවිතේ ගැන තමන් තීරණය කරන්න. කොහෙවත් ඉන්න කේන්දර කාරයෙක්ට ඕනේ විදියට තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න දෙන්න එපා. මොකද තමන්ගේ කෙල්ලව දන්නේ තමන්. කේන්දර කාරයා නෙවේ. කේන්දරයක් නිසා ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙනවා කියන්නේ නම් අපරාදයක්.

    මං කරපු මෝඩ කම තව එකෙක් නොකරන්නයි වෙලාව අරන් ටයිප් කලේ.
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තමන්ගේ ජීවිතය තමන්ම තීරණය කරන්න. අහසේ පායන තරුවකට තමන්ගේ ජීවිතය විනිශ්චය කරන්න ඉඩදෙන්න එපා....
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපි පිලිගත්තත් නොගත්තත් යම්කිසි ප්‍රමානයකට හෝ ග්‍රහතරු විසින් අපිව පාලනය කරනවා.නමුත් උත්සාහය කැපවීම මත උපායශීලී බව මත නුවන දියුනු කරගැනීම මත සිත දියුණු කරගැනීම මත අධිශ්ඨානය මත දැනුම වර්ධනය කරගැනීම මත පින් කරගැනීම මත කුසල් වර්ධනය කරගැනීම මත දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් රැකවරනය ලගාබැනීම මත ඒ ග්‍රහ තාරකා වලින් එල්ලවන අහිතකර බලපෑම් පාලනය කරගැනීමටත් හිතකර දේ වර්ධනය කරගැනීමටත් අපිට හැකියි. ග්‍රහ බලපෑම් යනු අන් කිසිවක් නොව අප සසර තුල කරගන්නා ලද පින් පව් කුසල් අකුසල් මේ භවය තුල විපාක දෙන ආකාරය පිලිබඳ නිවේදනය වන ආකාශ සටහනයි.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ජෝතිෂ්‍ය කියන්නේ ඉර්ශිවරු ලෝකානුකම්පාවෙන් ලෝකයේ යහපත උදෙසා දායාද කල දෙයක්. නමුත් පෘතජ්ජන මිනිස්සුන්ගේ වැඩ නිසා දැනට ඉතිරි වෙලා තියෙන්නේ නෂ්ටවසේශ විතරයි. ගුරු මුෂ්ටි එක්කම ඒ ශාස්ත්‍රය වැළලිලා ගිහින්. ඉතින් ඒ නෂ්ටවසේශ වලින් ගොඩක් ලොකු වැඩක් ගන්න අමාරුයි. ඒ වගේම ලෞකික ජීවිතය යහපත් කරගන්න පුළුවන් වටිනා ශාස්ත්‍රයක්.

    ඉර්ශිවරු කියන්නෙත් බුදු වෙන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කවදාවත් ඉර්ශි භාෂිතයට නින්දා කලෙත් නැහැ. ඒ උනාට ඒ දහම මත සරණ ගිහින් කවදාවත් නිවන් දකින්න බැහැ. මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන්නේ ඒකයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් නීච (නිවනට වඩා පහත වූ) දහම් වල නිරත වීම තහනම් කර තියනවා. අතිමහත් ගෞරවයෙන් පුජා කරන සිවුපසය වළදා නීච දහම් වල නිරත වෙන එක සුදුසු නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ. ඒ වගේම මම දන්නා හැටියට අයුර්වෙදයත් චිරස්තින දහමට වැටෙනවා. එකටත් කලින් කිවුව දේම වලංගුයි.

    eka thamai den inna jotishya karayo kiyana dewal wishwasa karanna puluwanda kiana eka tamai prashne
    :eek::eek:
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මටත් මම ආදරේ කරපු කෙල්ල නැති වුනා කේන්දර නිසා. කෙල්ලගේ කේන්දරේ අවුල් කියලා අපේ ගෙදරින් මම නොහිතපු විදියට කෙල්ලට විරුද්ධ වුනා. අන්තිමට කොහොමහරි අපි දෙන්නා, දෙන්නාගෙම හිත රිදවාගෙන වෙන් වුනා :( . කේදරේ තිබුනේ කෙල්ල බඳින එකා මැරෙනවා, පවුල් කැඩෙනවා කියලා.

    අපි දෙන්නා වෙන් වෙන්න ගත්ත තීරණය වැරදියි කියලා මම අද දන්නවා. අපේ ගෙදර අයත් අද ඒ ගැන දුක් වෙනවා. බැඳලා මැරුණා නම් එක පාරයි. ඒත් දැන් හැමදාම මැරි මැරී ජීවත් වෙනවා. මම නම් කියන්නේ කේන්දර බලන්න එපා, බලලා එක එක විකාර ඔළුවට දාගන්න නම් එපා. ගෙදර අයගේ බල කිරීමට බැලුවත් ඒකේ කියලා තියෙන නරක දේවල් නොවෙන්න වග බලාන්න.

    තමන්ගේ ජීවිතේ ගැන තමන් තීරණය කරන්න. කොහෙවත් ඉන්න කේන්දර කාරයෙක්ට ඕනේ විදියට තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න දෙන්න එපා. මොකද තමන්ගේ කෙල්ලව දන්නේ තමන්. කේන්දර කාරයා නෙවේ. කේන්දරයක් නිසා ආදරේ කරන දෙන්නෙක් වෙන් වෙනවා කියන්නේ නම් අපරාදයක්.

    මං කරපු මෝඩ කම තව එකෙක් නොකරන්නයි වෙලාව අරන් ටයිප් කලේ.

    thanks machan. mama nam kendara hinda oya wage decision ekak ganne ne
    eth ape ammalata terum karala dena eka tamai lokuma
    amaruwa:sorry::sorry: